සබරගමුව පළාතේ ස්ථිර පදිංචියක් ඇති ඔහු අගනුවර ප‍්‍රධාන පෙළේ මෝටර් රථ කොටස් අලෙවි මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය ව්‍යාපාරික තරුණයෙකි.
ගම් පළාතේ ධනවත් පවුල් කීපයක් එක්ව පවත්වාගෙන ගිය මුදල් සීට්ටුවකට ඔහු ද සම්බන්ධවී සිටියේය. රුපියල් ලක්‍ෂයක මුදලක් එක්වූ මෙම සීට්ටුවේ සංවිධායකවරයාට මුල්ම සීට්ටු මුදල ලැබුණු අතර ඊළඟ වාරය හිමිවූයේ මේ ව්‍යාපාරික තරුණයාටය. ඔහු තමාට හිමි මුදල ලබාගැනීමට කීප වාරයක්ම සීට්ටු සංවිධායකවරයාගේ නිවසට ගියත් එම මුදල ලැබුණේ නැත.
ඔහු නිවසේ නොසිටි අතර මේ පිළිබඳව කතා කළේ ඔහුගේ බාල දුව ය. ගුරුවරියක වූ ඇය රූමත් ය. තමාට හිමි මුදල ගැනීමට ගිය මේ තරුණයාට ඇය පිළිබඳ විශේෂ ඇල්මක් ඇතිවී එය ආදරයක් බවට පත්වීම නිසා සීට්ටු මුදල ගැනීමට ගියත් කතා කළේ අනාගත වැඩ පිළිවෙළ ගැන ය.
පසුගියදා ඇය සිය පියාට මේ තොරතුරු කී විට පියා ” එහෙනං ඉතිං දෑවැද්දටම සීට්ටුව දෙමු” කීමෙන් ඇගේ ඉහමොළ රත් වුණාලූ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සීට්ටු සල්ලි දෑවැද්දට හිලව්
ජයා Friday, 25 September 2015 09:45 PM
ඕකට අපි නම් කියන්නේ දෑවැද්ද නොවේ, විකිණිම (නි)
සරත් Friday, 25 September 2015 10:07 PM
අහවල් දේකටද දෑවැදි? උගත්කමයි ගුරු වෘත්තියයි තියනවා නම් ඒ මදැයි .... (නි)
සමන්ති Saturday, 26 September 2015 12:42 AM
සීට්ටු දවද්ද දෙන්න තවත් දුවරු ඉන්නවාද ? (අ)
මංජු Saturday, 26 September 2015 12:17 PM
ව්‍යාපාරිකයන් කියන්නේ පවුල් ජීවිතය සම්බන්ධයෙන් සත පහකටවත් විශ්වාස කරන්න බැරි උදවිය. මාස් පඩි කාර සාමාන්‍ය කෙනෙක් බැඳ ගන්න එක දාහෙන් සම්පතයි. (අ)
පිටබැද්දර ජයා Saturday, 26 September 2015 01:26 PM
මෙ නරුම පියවරුනුත් ඉන්නවා නේද ?(අ)
චන්දි Monday, 28 September 2015 02:16 PM
ජයා සහෝදරයා.., ඔන්න පාඩමකට ගන්නවා හෙම නොවෙයි (බ)