X Advertisement
IMG-LOGO

2024 ඔක්තෝබර් මස 19 වන සෙනසුරාදා


නුවර මහා නුවරක් කළ අභීත නායකත්වයක රහස

දැනුම් සම්භාරයකට ආදරය මුසු වෙමින් නුවර මහා නුවරක් කළ අභීත නායකත්වයක රහස. මුඩු බිමක් ලෝකයකම කතා කල හැකි තැනක් බවත් කළ කැන්ඩි සිටි සෙන්ටර් සභාපති කියන කතාවක්

කැන්ඩි සිටි සෙන්ටර් සභාපති තුසිත විජයසේන



අදහස් (3)

නුවර මහා නුවරක් කළ අභීත නායකත්වයක රහස

Daniel Fernando Sunday, 14 August 2022 03:35 AM

අයි වෝස් ඊගර් ටු රීඩ් ද ආර්ටිකල් ඔන් ද සීක්‍රට් ඔෆ් ෆෙයාලස් ලීඩර්ශිප් දැට් මේඩ් අ සිටි අ ග්‍රේට් සිටි, බට් අයි වෝස් නොට් ඒබල් ටු ලොකේට් ඉට්. අයි ඈම් ඉන් ද යුඑස් ඇන්ඩ් මේ බි ඉට් වෝස් ඔන්ලි පබ්ලිශ්ඩ් ලෝකලි. ඩිසපොයින්ටඩ්.

:       0       1

විනිවිද Sunday, 14 August 2022 08:22 AM

දැනුම් සම්භාරයකට ආදරය මුසු වෙමින් නුවර මහා නුවරක් කළ අභීත නායකත්වයක රහස සහ මුඩු බිමක් ලෝකයකම කතා කල හැකි තැනක් බවත් කළ කැන්ඩි සිටි සෙන්ටර් සභාපති කැන්ඩි සිටි සෙන්ටර් සභාපති තුසිත විජයසේන වැනි ඍජු ප්‍රතිපත්තීන් තිබෙන්නාවූ අවංක, බුද්ධ දර්ශනය මත පිහිටා ක්‍රියාකරන මනුෂත්වය අගයන ඔබ වර්තමානයේ ලංකාවේ පවතින දුෂිත දේශපාලන ක්‍රමවේදය වෙනස්කිරීට දායකත්වය ලබාදී ලංකාව සියලු ශ්‍රී ලාංකිකයන්ගේ රටක් බවට පත්කිරීමට, හඩක් නොමැති මිනිසුන් වෙනුවෙන් හඩක් නැගීමට සත්‍ය වශයෙන්ම රට වෙනුවෙන් අවංක දේශපලනකයක් කිරීමට. ඔබ ඉදිරිපත් නොවන්නේ මන්ද ? ඔබවැනි පරාර්ථකාමී මිනිසුන් කිහිප දෙනෙකු එක්වන්නේනම් අපේරට ශ්‍රී ලංකාව pendent බවට පත්කිරීම අපහසු නැත. අවශ්‍ය වන්නේ බුද්දිමත් අවංක, මනුෂ්‍යත්වය, කැපවීමක් සහ අදිෂ්ටනයක් පමණි. ලංකාවේ මේ පැමිණෙමින් තිබෙනුයේ එක් යුගයක අවසානයක් සහ නව යුගයක අරම්බයකි එමනිසා ලංකාව වෙනස් කිරීමට system change සදහා ඔබගේ දායකත්වය ලබාදෙන්න!

:       2       1

vinivida Sunday, 14 August 2022 08:35 AM

මෙවර දළදා පෙරහැර ඉතාම අලංකාරවත්ව සාර්ථකව පැවැත්වෙන බව වීඩියෝ මගින් නැරබිමේදී පෙනී ගියේය. එය විදේශීය භාෂා කිහිපයකින් විකාශනය කිරීමට හැකිනම් වැදගත්වේ. විශේෂයෙන් ලංකාව⁣ට සංචාරකයන් පැමිණෙන යුරෝපිය රටවල් නිසා french, german, italiyan සහ chinies සහ hindi භාෂාවන් මගින් ලබාදීම ඉතාම වටිනේය. විදේශ තානාපති අංශ දැනුවත් කල හොත් ඔවුන්ම මෙය ඔවුන්ගේ භාෂාවෙන් online විකාශනය මගින් එම රටවලට ලබාදීමට හැකියාව පවතී.

:       0       2

ඔබේ අදහස් එවන්න

වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site