මර්වින් පෙරේරා කියන්නෙ ලාංකික සංගීත කලාවේ එක් පුරුකක් කිව්වොත් එය නිවැරදියි. එමෙන්ම ඔහුගේ පුත්‍රයා වන අමල් පෙරේරාත් ලංකාවට බිහිවූ දක්ෂ ගායකයෙක්. තම පියා මෙන්ම තමන්ටම ආවේණික කලාවක් ඔස්සේ ජනප්‍රියත්වක් හිමි ඔහු මෙන්ම, ඔහුගේ පුත්‍රයාද තවත් තරුවකි. අමල් පෙරේරාගේ පුත්‍රයා වන නදීමාල් පෙරේරා මේ දිනවල අන්තර්ජාලයේ ජනප්‍රිය තරුවකි. ඔහු විසින් ගායනා කරන ගීතයන් සඳහා ඉහළ ප්‍රතිචාර මෙන්ම, ඔහුටම වෙන්වූ රසික පිරිසක් ගොඩනැගෙමින් තිබෙනවා. ඔහුගේ නවතම ගීතයක් වන "රාත්‍රියක්" නම් ගීතය පසුගියදා එළිදැක්වුණා. මේ එම ගීතයයි.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අමල් පෙරේරාගේ පුත් නදීමාල්ගෙන් අලුත් ගීතයක්