අයථා ලෙස රුපියල් මිලියන 4.3ක මුදල් ඉපැයූ බව කියමින් හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධනට එරෙහිව කොළඹ මහාධිකරණයේ අද (24) අල්ලස් කොමිසම අධි චෝදනා ගොනු කළේය.
එය කියවා බාර දුන් අතර සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 100ක ශරීර ඇප 4ක් මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා නියෝග කළේය.
මීට පෙර මහාධිකරණය ඔහුට නොතීසි නිකුත් කැර තිබුණු අතර අධිකරණය රෝහිත අබේගුණවර්ධනගේ ඇඟිලි සලකුණු ලබාගන්නා ලෙසද පොලිසියට නියෝග කළේය.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අල්ලස් කොමිසමෙන් හිටපු ඇමැති රෝහිතට අධි චෝදනා
කමල් Tuesday, 24 May 2016 06:21 AM
හොඳයි හොඳයි ඔහොම යමුකෝ... (නි)
බී.එල්. රාමනායක Tuesday, 24 May 2016 06:24 AM
හරියට පරීක්ෂණ කළොත් දේශපාලකයන්ගෙන් සියයට අසුපහක් විතර හිරගෙවල් වලට සහ අපායට යාම වළක්වන්න කාටවත් බැරිවේවි කියා හිතෙනවා (නි)
සාගර Tuesday, 24 May 2016 07:16 AM
හැමෝටම මූල්‍ය චෝදනා තමයි.(හේ)
ගමගේ Tuesday, 24 May 2016 07:26 AM
මේගොල්ලෝ හොරකම් කරපු සල්ලි වලට උපදින්න ඕන අපායේ .නීතිය හරියට වුනොත් එ්කත් අපිට ඇති (බ)
සඳුන් Tuesday, 24 May 2016 01:40 PM
මොන දේ හරි වෙලා මේ අයට ඇප ලැබෙනවා.(හේ)