( සුජිත් හේවාජුලිගේ )
අලිමංකඩ ලුණු ලේවායේ උතුරු කොටසට අයත් කුරුන්චන්තිව් ලුණු ලේවායේ සංවර්ධනය පෞද්ගලික ආයෝජකයකුට පැවරීමට රජය තීරණය කර ඇත.
මේ පිළිබඳව අදහස් දැක්වු කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යංශයේ නිලධාරියෙකු පැවසුයේ රාජ්‍ය හා පෞද්ගලික අංශ හවුල්කාරී පදනමක් මත මෙම ලුණූ ලේවායේ සංවර්ධන කටයුතු සිදු කරන බවයි.
මේ සඳහා ඇස්මේන්තු කර ඇති මුදල රුපියල් කෝටි 50 කි. උපරිම මෙහෙයුම් තත්ත්වයන් යටතේ මෙහි ලුණු මෙට්‍රික්ටොන් 30,000ක් උපදවාගත හැකි බව අමාත්‍යංශය පවසයි.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අලිමංකඩ ලුණු ලේවායේ උතුරු කොටස සංවර්ධනය පෞද්ගලික අංශයට
චන්දා Sunday, 08 July 2018 10:11 AM
ලේවාය ගන්න ලඟම තියෙන රට ඉන්දයාව හින්දා ඉන්දියාවට දෙමු. නෙපාලෙත් හැම අංශයක්ම ඉන්දියාවෙන් හොඳට සංවර්ධනය කළා.