(හර්ෂණ තුෂාර සිල්වා)
කොළඹ සිට භාරතයේ වාරානාසී දක්වා ගුවන් සේවයක් අරඹන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසයි.
එයාර් ඉන්දියා ගුවන්සේවය මගින් මෙම ගුවන් ගමන් එළැඹෙන අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කොළඹ - බරණැස අතර ගුවන් සේවයක්
Perera Friday, 12 May 2017 06:17 AM
දැන් අඩුවෙලා තියෙන්නේ එච්චරද?
Pushpa KumariFriday, 12 May 2017 01:36 PM
එය නම් ඉතාම හොඳ වැඩක්... බස් කෝච්චි ගමන් වලින් අපේ වැඩිහිටි අය හෙම්බත් වෙනවා.. අනතුරු වෙනවා. ගමන ඉතා දිගයි. බරණැසටම ගුවන් සේවයක් තියෙනවානම් ගොඩාක් අය වන්දනාවේ යාවි...
imesh Friday, 12 May 2017 06:32 AM
මොකක්ද අප්පා.. ආයි ඕක මිහින් ලංකා එකට පටන්ගන්න බැරි වුණේ...
sumanasara himiFriday, 12 May 2017 01:10 PM
මම සිව් වතාවක් කොළඹ සිට බරණැසට ගියේ මිහින් එයාර් ගුවන් සේවයෙන්...
nanda Friday, 12 May 2017 06:45 AM
කව්ද ඉතින් මේවාට සල්ලි දෙන්නේ ....
matipahana Friday, 12 May 2017 07:04 AM
බිස්නස් සහ ආගම කවදත් එකට ගියානෙ...
ලුම්බිණි Friday, 12 May 2017 09:41 AM
මේකෙන් අපට වාසියකට වඩා පාඩුවක් වෙයිද දන්නේ නැහැ.
de silva berlin Friday, 12 May 2017 10:32 AM
බරණැසට ගුවනින්ම යන එක ආරක්ෂිතය. නැත්නම් තමිල්නාඩුවට ගොස් එතන ඉඳන් කෝච්චියේ යන්න ගියොත්.... තමිල්නාඩුවේ ඉන්න මිනිස්සු අපේ හාමුදුරුවරුන්ට, වයසක උපාසක අම්මලාට අල්ලාගෙන ගහනවා. අපේ වන්දනා නඩ වලට විශේෂ ආරක්ෂාවක් දෙන්න පුලුවන්ද කියල මෝඩි මහතාගෙන් විමසුවේ නැද්ද?
kasun Friday, 12 May 2017 12:49 PM
හා...හා ...ලොකු අයියා කියන විදියට දැන් ඉතින් වැඩටික කරන එකයි ඇත්තේ !!
lalith Friday, 12 May 2017 03:41 PM
වැඩේ නම් හොඳයි. එ්ත් අපේ ගුවන් සේවයෙනුත් සම සමව ගුවන් ගමන් යෙදෙව්වේ නැතිනම් බලන් ඉද්දී අපේ රටේ සල්ලි ඉන්දියාවට ගලාගෙන යනවා. බරණැස් පුරයේ ඉඳල ලංකාව බලන්න නම් කිසිම ඉන්දියානුවෙක් එයි කියල හිතන්න අමාරුයි. ඒක නිසා විදේශ විනිමයක් හම්බකරන්න නම් ලැබෙන එකක් නැහැ. නමුත් යන සල්ලි ටිකෙන් කොටසක්වත් ඉතුරු කරගත්තොත් නේද හොඳ...?
arschloch Friday, 12 May 2017 05:13 PM
සුමනසාර හිමියන්ගේ දිවි බේරුනේ 99 කින් කියල කියන්න පුලුවනිය,බරනෙසට හතර පාරකම ගියේ මිහිනෛර් මිනීමරු ගුවනින්ලුනේ.
sumanasara himi Saturday, 13 May 2017 03:15 PM
වයිරය ඇත හරින්න. මිහින් එයාර් අපේ ලංකාවේ දෙයක්. ඒක මිනීමරු නෑ.
සෙනෙවි Saturday, 13 May 2017 12:00 PM
දැන් ඉතිං මදුරාසියෙ පොරවල් වලට අපට නෙලන්න බැරි වෙනව
ranji Monday, 15 May 2017 08:08 AM
අයි අපේ ශ්‍රී ලංකන් මේක කරන්න බැරි වුණේ... මේකේ වාසිය එයාර් ඉන්දියා වලට...
kalanga Monday, 15 May 2017 08:13 AM
කොහොමද මොලේ.....මේකෙන් වාසිය අපිට කියලා හිතනවානම් ලොකු වැරදීමක්... අපේ කට්ටිය හිතන්නේ මේක අපිට වාසියි කියලා..අපේ කට්ටියෙන් මේවගේ මොලේ තිබුණේ මහින්ද මහත්තයාට විතරයි.
savanthSaturday, 27 May 2017 09:22 AM
මේකට පන්දම් අල්ලපු අපේ කට්ටියටත් වාසි ඇති... නේද?
පිටිගල මිලානෝ Thursday, 18 May 2017 12:10 AM
මෙච්චර කරදර වීගෙන ඇයි අපි බරණැස් යන්නේ? බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ බලන්නද?
සපු Thursday, 18 May 2017 11:34 AM
ඉන්දියාව හරියට හදාගන්න බැරිව කොහොමද අපේ රටට උදව් කරන්නෙ
senarath Friday, 19 May 2017 02:17 AM
අමාරුයි කියල නතරකල මිහින් එයාර් ගැන කතා කරනවට වඩා අලුත් සේවය ගැන සතුටු වෙමු
sisira Wednesday, 24 May 2017 12:23 PM
එහිදී නොයෙකුත් ප්‍රහාර, අඩන්තේට්ටම්වලට පත්වන අපේ බැතිමතුන්ට ප්‍රතිකාර කරන්න වෙනම රෝහලකුත් හදන්න වෙයි.
mawlana Wednesday, 24 May 2017 01:33 PM
බලාගෙන ගියාම මෝදි මහත්තයා නුවණක්කාරයි වගේ...
savanth Saturday, 27 May 2017 04:06 AM
මිහින් ලංකා එකෙන් සල්ලි ආවේ ලංකාවට.... එ්ක නවත්වපු අය ලංකාවට සල්ලි එන එකත් නවත්වලා ඉන්දියාවට වාසි වෙන්න වැඩේ කරන්නේ මේ උඩ ඉඳන් තීරණ ගන්න උදවිය ඉන්දියාවේ පුරවැසියෝද කියන ප්රශ්නය අපට එනවා. එක්කෝ මේ අය ඉන්දියාවට බයේ ඔවුන්ගේ පදයට නටනවා. එහෙම නැත්නම් රටට කුමක් වුවත් කමක් නැහැ තමුන්ට හොඳක් වෙනවා කියා හිතනවා.
ramani Saturday, 27 May 2017 07:33 AM
මේ ප්‍රකාශය අපේ රටේ නායකයන් කරන්නේ නැත්තේ ඇයි? දැන් ලංකාවේ නායකයා ඉන්දියාවේ අගමැතිද?