ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ සිසුන් පාක්ෂිකයන් ගෙනයන මුවාවෙන් ගාල්ලේ පැවැති ශ්‍රීලනිප මැයි රැළියට සම්බන්ධ කර ඇති බව නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු රාජ්‍ය ඇමැති පාලිත රංගෙබණ්ඩාර මහතා චෝදනා කරයි.
සිසුන් ප්‍රවාහනයට වැය කර ඇත්තේද අමාත්‍යංශයේ මුදල් බවට චෝදනා කරන හෙතෙම මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි අදාළ නිලධාරින්ට නියෝග කර ඇතත් ඊට අදාළ විමර්ශන වාර්තාව තාමත් තමාට ලැබී නැති බව ද කීය.
ඒ අනුව මේ සිදුවීම හා ඒ පසුපස ඉන්නා පුද්ගලයන් ගැන නුදුරේම රටට හෙළිකරන බව ද ඇමැතිවරයා වැඩිදුරටත් කීය.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගාලු ශ්‍රිලනිප රැළියට සිසුන් යොදා ගත්තැයි චෝදනා
සුරන් Wednesday, 05 October 2016 11:13 AM
මෙතුමා කරන්න යන්නේ යහපාලනයට ප්‍රතිවිරුද්ධ දෙයක්. (ර)
සුජීව Wednesday, 05 October 2016 12:16 PM
සුරන්, මෙතුමා කරන්නේ හරි වැඩක්. (ර)
ලක්ෂි Wednesday, 05 October 2016 12:48 PM
නැහැ සුරන්, එතුමා කරනදේ හරියටම හරි. නිවැරදි දේ කරන කෙනාට හැමදාම බලයේ ඉන්න පුලුවන් (නි)
දහම් Wednesday, 05 October 2016 01:06 PM
ලබන ඡන්දෙදිත් ඔයා මැතිසබේට එන එක ෂුවර් වගේ. (නි)
දිනේෂා Wednesday, 05 October 2016 02:06 PM
ඔය එළිවෙන්නේ ටික ටික (නි)
ජනහිත Wednesday, 05 October 2016 03:29 PM
මේ මොකද ආවේශවෙලා වගේ දගලන්නේ. එකතුවෙලා වැඩේ ගෙනියන්න නේද පටන් ගතතේ. ඔය විදිහට අර දවස් 1500 වැඩේ කරගන්න බැරුව යාවි. සද්ද නැතුව ඉන්න එක හොඳයි. (නි)
හිමාල් Wednesday, 05 October 2016 06:19 PM
රංගේ බණ්ඩාරගේ අලුත් රංගනයක්ද? එහෙමත් කරයිද? (නි)
අබය Wednesday, 05 October 2016 09:45 PM
කවුද අපේ ළමයි මේවාට පාවිච්චි කරන්නේ? විදුහල්පතිතුමා මෙයට වගකිවයුතු නැද්ද? (නි)
ශාන්ත Wednesday, 05 October 2016 11:36 PM
සුරන්, ඔබ වැරදියි. මේක තමයි යහපාලනය කියන්නේ. මේ දේ සමහරුන්ට අමුතු දෙයක්. මෙතුවක් කාලෙකට මෙහෙම දේවල් දැකලා නැහැ නේ. මෙතුමා මෙතුමාට විරුද්ධව තියෙන නඩු වලටත් උසාවි යනවා. අනිත් අයගේ වැරදිත් අල්ලනවා. මෙන්න මේ දේ තමයි වෙන්න ඕනෑ. (නි)
චාමර Thursday, 06 October 2016 01:08 AM
සිසුන්ටත් ඡන්ද අයිතියක් තියෙනවා කියලා හිතනවා. බොරු කියලා රැගෙන ගියා නම් වංචාවක්. කොහෙද යන්නේ ගිහින් මොනවද කරන්නේ කියන දේ විමර්ෂණය කිරීම සිසුන්ගේ වගකීමක්. එ්කයි ඉගෙනගන්නවා කියල කියන්නේ. (නි)
රංචාගොඩ Thursday, 06 October 2016 01:32 AM
ඔහොම තමයි මෙයාලා ඔළුගෙඩි ගණන පෙන්නුවේ! (නි)