සේරුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ආවරණය වන පරිදි සිදුකළ පුරාවිද්‍යා ගවේෂණයකදී ඉපැරණි ගෙඩිගෙයක ලක්ෂණ සහිත ගරා වැටුණු ගොඩනැගිල්ලක් සිරිමංගලපුර වන සංරක්ෂිත කලාපයෙන් හමුවූ බව ත්‍රිකුණාමලය පුරා විද්‍යා සහකාර අධ්යක්ෂ ඩබ්ලිව්.එච්.ඒ.සුමනදාස මහතා පවසයි.
එය අනුරාධපුර යුගයේ අවසන් කොටසට හා පොළොන්නරු යුගයේ මුල් කාලයට අයත් බව කියති. එම ප්‍රදේශය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලේඛනගත කිරීමට කටයුතු කරන බවද සුමනදාස මහතා සඳහන් කරයි.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ත්‍රී‘මලෙන් ඉපැරණි ගෙඩිගෙයක් හමුවෙයි ?
රජින්ද Wednesday, 05 October 2016 02:56 PM
මේවා ඉක්මනටම සංරක්ෂණය කරන්න වෙයි. (නි)
ඉෂාන් Wednesday, 05 October 2016 04:17 PM
මේක එළාර රජුුගේ කාලේ එකක් වෙන්න බැරිද? (නි)
චින්තක Wednesday, 05 October 2016 07:39 PM
මෙය කුමන කටයුත්තක් සඳහා භාවිතා කළ ගෘහයක්ද කියා විස්තර කරන්න පුලුවන්ද? (නි)
චාමර Thursday, 06 October 2016 12:50 AM
අද වෙනතුරුම මේවා තියෙනවද නැද්ද දන්නෙත් නැහැ. කවදාද සංරක්ෂණය කරන්නනේ. ජනතාවට පෙන්නා යම්කිසි අාදායමක් අරගෙන එම අාදායමම නටඹුන් සංරක්ෂණය කිරීම සඳහා යොදන ක්‍රමයක් හදලා දෙන්න. (නි)
අශිකා Thursday, 06 October 2016 01:36 AM
දේශපාලුවෝ ඔවුන්ගේ නම් ගහගන්න අනුරාධපුරේ වනසලා අලුතෙන් දාගැබ් තනා කෝටි ගණන් මහජන මුදල් කාබාසිනියා කරනවා. එ්ත් අපේ යටගිය ඉතිහාසය හොයන්න හෝ එය රකින්න කිසිම උවමනාවක් නැහැ. (නි)
කුමාරි Thursday, 06 October 2016 04:08 AM
සමහරවිට මෙය ශිව දේවාලයක් වියහැක. (නි)