මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය බෙලරූසයේ, රුසියාවේ සහ යුක්රේනයේ මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් අතරේ බෙදී ගියේය.
නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ අගනුවර, නොර්වේ නොබෙල් ආයතනය සාම ත්‍යාගය හිමිවන්නේ කාටදැයි නිවේදනය කරමින් පැහැදිලි කළේ බෙලරූස් රාජ්‍යයේ මානව හිමිකම් ක්‍රියාකාරී ඇලෙස් බියාලියාට්ස්කීට, රුසියන් මානව හිමිකම් සුරැකීමේ සංවිධානයට සහ යුක්රේනයේ සිවිල් සිවිල් නිදහස වෙනුවෙන් පෙනී සිටින මානව හිමිකම් කණ්ඩායමට 2022 වසරේ නොබෙල් ත්‍යාගය හිමිවනු ඇති බවය.
බෙලරුසියාව, රුසියාව සහ යුක්රේනය අසල්වැසි රාජ්‍යයන්ය. බෙලරූසය සහ රුසියාව මිත්‍ර රාජ්‍යයන් වන අතර, යුක්රේනය බෙලරුසියාවටත් රුසියාවටත් වඩා හිතවත් බටහිර යුරෝපා රාජ්‍යයන් සමඟය. මේ වනවිට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි රුසියන් හමුදා යුක්රේනය ආක්‍රමණය කර ඇත්තේ බෙලරුසියාවේ ද සහාය ඇතිවය. මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීහට හිමිවනු ඇතැයි ද රාවයක් පැවැතිණි.
(රොයිටර්)
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නොබෙල් සාම ත්‍යාගය මානව ක්‍රියාකාරීන්ට