X Advertisement
IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට කෝටි 20ක සංවර්ධන ව්‍යාපෘති

(රංජන් කස්තුරි)

“ගම්පෙරළිය“ රජයේ සංවර්ධන වැඩසටහන යටතේ මේ වසරේදී සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම රුපියල් කෝටි 20 ක සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීමට රජය තීරණය කර තිබේ.

ගම්පෙරළිය වැඩසටහන මේ වසරේ තුන්වැනි කාර්තුවේ සිට ආරම්භ කෙරෙන අතර වසර දෙකකදී ඒ සඳහා රුපියල් කෝටි 6581 ක් වැය කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි වාරිමාර්ග, ග්‍රාමීය මාර්ග, පාසල් සනීපාරක්ෂක පහසුකම් හා ක්‍රීඩා පිටි, සති පොළ, හරිත උයන, විදුලිබලය, ආගමික හා පුරාවිද්‍යාත්මක ස්ථාන අලුත් වැඩියාව නිවාස සංවර්ධනය හා ඉඩම් ඔප්පු නිකුත් කිරීම වැනි වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.



අදහස් (9)

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට කෝටි 20ක සංවර්ධන ව්‍යාපෘති

Samath Wednesday, 04 July 2018 07:32 PM

කෝටි 20 න් කොමිස් ගත්තට පස්සේ ව්‍යාපෘති වල වියදමට ඉතුරු වෙන්නේ කෝටි 10 යි.

:       0       0

Nuwan Wednesday, 04 July 2018 10:25 PM

හොද වැඩක්. හැබැයි මේවා හරියට පාලනය කරන්න ඕනේ. නැත්නම් හැදුවට වැඩක් නෑ. දැන් කොළඹ තත්වේ පේනවනේ. හැමතැනම කුණු. ඕවා හරියට නඩත්තු කරන්න ක්‍රමයකුත් හදන්න ඕනේ. කොහොමත් හොද දෙයක්. ආදායම් මාර්ගයක් ගන්න පුලුවන්ද කියලත් බලන්න ඕනේ.. නැතුව ඡන්ද බලාගෙන කරන වැඩ නැතුව..

:       0       1

jerami Thursday, 05 July 2018 01:15 AM

තව ටිකක් පහු වෙලා පටන් ගතනම් හොඳ. නැට්ටුවෝ එනකොට පෙරහැර ගිහින් ඉවරයි. අනේ මෙහෙමත් මොළකාරයෝ ටිකක්.

:       0       0

සතයපාල Thursday, 05 July 2018 02:18 AM

රුපියල් කෝටි විස්ස නම් මොනවද ආයුබෝවං කොමිස් වලටයි, පිලිගැනීමේ උත්සවලට ගියහම මොනවද ඉතුරු වෙන්නේ.

:       0       0

lalithsjm Thursday, 05 July 2018 02:27 AM

කියවනවා විතරයිනේ. වැඩ නැ. හරියට චුවින්ගම් වගේ..

:       0       0

ඉන්දු Thursday, 05 July 2018 02:36 AM

යහපාලනය දැන් රටට වැඩ පටන් අරන් තියනවා. ඒ ගැන අප සැම රජයට හෘදයාංගම ස්තුතිය පුදකරනවා

:       0       0

kauda Thursday, 05 July 2018 02:47 AM

දැන් ඔය ප්‍රාදේශීය මට්ටමේ, පළාත් මට්ටමේ කට්ටිය හොදටෝම ගම් පෙරලයි.

:       0       0

නිල් කොල්ලා Thursday, 05 July 2018 07:31 AM

මුලින්ම අපේ ගමට හම්බන්තොටට දෙන්න.

:       3       0

Hafeel Thursday, 05 July 2018 09:00 AM

ගම්පෙරළිය වැඩසටහන කොහොමවුනත්, 2020 වෙනකොට ආණුඩු පෙරළිය නම් වෙනවා වගේ තමයි පෙන්නේ.

:       13       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site