ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මින්නේරියෙත් ඔළු බක්කෝ
විද්‍යා Tuesday, 24 May 2016 02:53 PM
මින්නේරිය කියන්නේ ඉතාම දුෂ්කර පළාතක්. මේ ළමයින්ට විනෝද වෙන්න නයිට් ක්ලබ් ඔහේ නැහැ සංගීත සන්ද්‍යා නැනේ .මේවා ගැන කලබල වෙන්න එපා ලමයිනේ. මෙයින් කිසිම කෙනෙකුට හිංසාවක් නැහැ. මේ යන වාහනේ පැජරෝ එකකුත් නෙමේනේ. (හේ)
අසංක Wednesday, 25 May 2016 08:34 AM
පන්සලකට යනකොට මේවා නැතුව, පාරේ කාටවත් කරදරයක් නොකර විනීතව මේවා කළාට කමක්නැහැ (නි)
කාංචන Wednesday, 25 May 2016 08:36 AM
හැමදාමත් වෙසක් නැහැනේ! (නි)
යමුනා Wednesday, 25 May 2016 04:56 AM
මේ මිහිපිට මළ පෙරේතයෝ වැනි කොටසකි (නි)
මදුසංක Wednesday, 25 May 2016 04:55 AM
තාරුණ්‍ය විඳීමක් පමණයි නේද. මෙතනදි කාටවත් වැරැද්දක් වෙන්නේ නැහැ.කාටවත් අගෞරව කරන්නෙත් නැහැ. (නි)
ඉන්ද්‍රජිත් Wednesday, 25 May 2016 04:50 AM
අනේ මෙහෙමත් පිස්සෝ? (නි)
ටෙෂාන් Wednesday, 25 May 2016 03:33 AM
ඔක්කොටම කලින් මේවා විකුණන ඒවා නවත්වන්න ඕනෑ. විකුණන්න තියන නිසානේ ගන්නේ. (නි)
අකිල Wednesday, 25 May 2016 03:16 AM
මෙහෙම පිස්සු කාලයක් මටත් තිබුණා (නි)
දිල්රුක්ෂි Wednesday, 25 May 2016 02:03 AM
තෙමඟුලට නොගැළපෙන සියලුම දේවල් තහනම් කළ යුතුය. (නි)
යෙනුර Wednesday, 25 May 2016 01:37 AM
වෙසක්, පොසොන් වගේ පෝය දිනයන් දැන් මේ රටේ කෝලම් නටන දින බවට පත්වෙලා තියෙන්නේ. මෙහෙම ඇත්ත කිවුවහම සමහරුන්ට තරහ යාවි. (නි)
නදුන් Tuesday, 24 May 2016 06:31 PM
වෙසක් සමයේ ඕව කරලා ඉතින් මේ වගේ ඉපදෙන්න වේවිද මන්ද. හේතු ඵල දහමමය සත්‍යය. (බ)
සෙනරත් Tuesday, 24 May 2016 03:29 PM
බුදු දහමට සම්බන්ධකම් නොමැති අය විසින් මෙවැනි කැරොල් නැටීමට උත්සාහ කරනවා. (බ)
ෆසීර් Tuesday, 24 May 2016 02:55 PM
එක එක්කෙනාගේ බුද්ධි මට්ටම් වෙනස්. ඒ ඒ අයගේ දැනුම අනුව තමයි ඒ අය ලෝකේ දකින්නේ. ඉතින් මේකට කලබල වෙලා වැඩක් නැහැ. (බ)
ශාන් Tuesday, 24 May 2016 11:07 AM
මේක එහෙම නැටුමක් නොවේ මේක තම මෙයාලගේ නියම ස්වරූපය (හේ)
උදිත Tuesday, 24 May 2016 01:57 PM
මේ වගේ කට්ටියට මඩු වලිගෙන් ගහන්න ඕන (හේ)
හෂාන් එරන්ද Tuesday, 24 May 2016 12:47 PM
මිනිස්සුන්ට කරන අනවශ්‍ය සිමා මායිම් දැමිම නතර කළ යුතුයි (බ)
සුමිත්‍රා බස්නායක Tuesday, 24 May 2016 12:36 PM
මේවා කාටවත් අවමානයක් ගෙනදෙන ඒවා නොවන නිසා ගණන් ගතයුතු නැහැ. හුදෙක් ඔව්න්ගේ විනෝදය තකා පමණයි. (බ)
බමුණු Tuesday, 24 May 2016 12:34 PM
1979 කාලේ පොළොන්නරුවේ තිබුන සුළි කුණාටුවෙන් පස්සේ බිහිවෙච්ච අය. මේ ගොල්ලන්වත් හේදිලා යාවි අනාගත සුළි කුණාටුවකින් (බ)
ඉසුරන්දි Tuesday, 24 May 2016 12:29 PM
පෝයකටවත් පන්සලකට යන්නේ නැති අයට ඕවා ඔහොම තමයි (බ)
පුබුදු ප්‍රසන්න Tuesday, 24 May 2016 12:27 PM
කොල්ලොනේ..හරි වැරදි තේරෙන්න තව ටික කාලයක් යාවි.(බ)
තුසිත Tuesday, 24 May 2016 12:19 PM
නලා ,මේ වගේ සියලුම වෙස්මුහුණු ,තෙමගුලට නොගැලපෙන සියලුම දේවල් තහනම් කළ යුතුය (බ)
උපාලි Tuesday, 24 May 2016 12:04 PM
කපුගේ හරි. අගෝචර බව කිව්වේ ඔලු බක්කෝ නැටීමයි. මේක වෙස් මුහුණක් දාගෙන යාමක් පමණයි නේද? (හේ)
විකුම් රංගන Tuesday, 24 May 2016 11:42 AM
වර්තමානයේ සමහර සංඝයා සිවුර දමාගෙන නටන්නෙත් ඔලුබක්කෝ කියලා තමයි අපට නම් පෙනෙන්නේ. ඉතින් ඒවා දකින මිනිස්සු පිස්සු කෙලින එකේ වරද මොකක්ද? (බ)
නුවන් Tuesday, 24 May 2016 11:27 AM
කපුගේ,මොනාද උදේට කෑවේ?? සුද්දන්ගේ ගුලිද? (බ)
චමී Tuesday, 24 May 2016 11:18 AM
මින්නේරියෙ මේ වගේ අය ටික දෙනෙක් ඉන්නවා (හේ)
කපුගේ Tuesday, 24 May 2016 11:14 AM
අනවශ්‍ය සීමා කිරීම් නොකළ යුතු දෙයක්.(හේ)