X Advertisement
IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


මීහරක් වැඩෙන් මී හරක් හිමියාගෙන් ලංගමයට බර වන්දි‍

අයාලේයැවූ මී හරකුන් 11 දෙනෙකු ලංගම බසයක හැපී බසයට අලාභ හානි සිදු කිරීම සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව ලංගම ඩිපොවට රුපියල් 136000 ක වන්දි ගෙවන පදවි මෛත්‍රී පුරයේ එම්.ඒ.ඩී පියදාසට කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් ටී.ජේ. ප්‍රභාකරන් මහතා නියොගෙ කළේය.

ගව හිමියා ජාතික මංමාවත් පනත උල්ලංගනය  කර ඇතැයි අධීකරණය තීන්දු කළේය. ඔහුට රුපියල් 2500ක අතිරේක දඩයක් ද නියම කළේය.

මහේස්ත්‍රාත් නියමයෙන් උසාවියේ පෙනී සිටි කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් එන්. ප්‍රේමලතා මහත්මියට නියොග කළේ අයාලේ යන සතුන්ට එරෙහිව ප්‍රාදේශීය සභාව ක්‍රියා කළ යුතු බවයි.

ප්‍රාදේශීය සභාවේ එම වගකීම පැහැර හැරිය හොත් ප්‍රාදේශීය සභාවට විරුද්ධව නඩු දමන ලෙස කැබිතිගොල්ලෑව පොලිස් ස්ථානාධිපති අජති රත්නායකට නියොග කළේය.  බසයේ හැපුනු මීගවයන් 11 දෙනාගෙන් 7 දෙනෙකු එතනම මිය ගොස් 4 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය කියයි

 

 



අදහස් (0)

මීහරක් වැඩෙන් මී හරක් හිමියාගෙන් ලංගමයට බර වන්දි‍

උපුල් Tuesday, 24 May 2016 12:13 PM

ගව රංචු පාරේ යන එන එකෙන් අනතුරු වැඩියි.(හේ)

:       0       0

ඉසුරු Tuesday, 24 May 2016 03:20 PM

අපි යන පාරවල් වලත් අයාලේ යන බල්ලෝ බළල්ලු හරක් මිනිස්සු ඕනෙ තරම් ඉන්නවා. හරක් 11 ක් හප්පන් යන්න මෙයා පොට්ටයෙක්ද? බස් එක එලවල තියෙන්නේ මනුස්සයෙක් නෙමේ අමුම අමු තිරිසනෙක්. (බ)

:       0       0

ඩිල්ෂාන් Wednesday, 25 May 2016 11:23 AM

ඉසුරුගේ කතාව ඇත්ත. බසය එළවා තියෙන්නේ එල හරකෙක්. මී හරක් ඇති කරන මනුස්සයෙක් කොහොමද ඔච්චර ලොකු මුදලක් ගෙවන්නේ. අනික මී හරක් මැරුණට ප්‍රාදේශීය සභාව යි වන්දි ගෙවිය යුත්තේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site