(අංජුල මහික වීරරත්න)
ළමා හා කාන්තා කටයුතු හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරික්ෂණයක් පැවැත්වීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරනු ලැබ ඇත.
යාපනය වීරසිංහම් ශාලාවේදි පැවැති උත්සවයකදි කළ ප්‍රකාශයක් හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වී ඇති බවට පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් විරෝධතාවයක් පළ වූ අතර ඒ අනුව ඇය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සොයා බැලිමට මෙලෙස විනය කමිටුවක් පත් කරන ලදි.
විනය කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස එක්සත් ජාතික පක්ෂ සභාපති, මහා මාර්ග අමාත්‍ය කබිර් හෂිම්, අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ ඇමතිනි තලතා අතුකෝරල හා රාජ්‍ය පාරිපාලන, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්ම මහත්මීන් පත් කොට තිබේ.
විනය කමිටුව විසින් මේ කාරණය පිළිබඳ අධ්‍යයනය කොට හැකි ඉක්මණින් වාර්තාවක් ලබා දෙන ලෙසද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විනය කමිටුවට දැනුම් දි ඇත.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
විජයකලාගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයට එජාපයෙන් කමිටුවක්