X Advertisement
IMG-LOGO

2025 අගෝස්තු මස 21 වන බ්‍රහස්පතින්දා


‘දෑස නොපෙනුණත් මගේ වැඩිය පාඩු නෑ‘

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵලවලට අනුව මහනුවර ඩී.එස් සේනානායක විදුහලේ ඉගෙනුම ලබන අන්ධ දරුවකු වන සාරත පවින් රාජපක්ෂ සිසුවා බ්‍රේල් මාධ්‍යයෙන් විභාගයට පෙනී සිට ලකුණු 181 ක් ලබාගෙන ඇත.

සාරත සහ දෙමාපියන් අද (05) පස්වරුවේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය වෙත කැඳවු ආණ්ඩුකාරිනී නිලුකා ඒකනායක මහත්මිය ඔහුට සුභංශිංසන පළ කර ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා මුල්‍ය ආධාරයක් ද පිරිනැමුවාය.

web1-anda-daruwa web2-anda-daruwa



අදහස් (0)

‘දෑස නොපෙනුණත් මගේ වැඩිය පාඩු නෑ‘

උපුල් Wednesday, 05 October 2016 12:32 PM

පුතාගේ මුළු ජිවිතයම එලිය වේවා! ලෝකය ලස්සන කරන්න ඔබට හැකිවේවා! (ර)

:       0       0

ලක්ෂි Wednesday, 05 October 2016 12:38 PM

මට හිතෙන්නේ පුතේ කාටත් වඩා හොඳින් ඔයාගේ අැස් පෙනෙනවා කියලා. තෙරුවන් සරණින් ඔබට යහපතක්ම වේවා! (නි)

:       0       0

අසෝකා Wednesday, 05 October 2016 12:48 PM

ඔබේ සේවය අගය කරමි මම. (නි)

:       0       0

තිලක් Wednesday, 05 October 2016 12:57 PM

පුතුනි, ඔබට ජය වේවා! (නි)

:       0       0

ආරියරත්න Wednesday, 05 October 2016 01:40 PM

ඔයාට සුභම සුභ අනාගතයක් පතනවා. දෙමාපියන්ටත්, ඔබටත්, පවුලේ සැමටත් තෙරුවන් සරණයි. (නි)

:       0       0

රෝමා Thursday, 06 October 2016 03:28 AM

මේ ළමයින් ආදර්ශයට ගත්තා නම් අපේ අනික් ළමයි මීටවැඩිය හැදෙනවා. (නි)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 06 October 2016 03:42 AM

පුතාට ජයවේවා! (නි)

:       0       0

පාලිත Thursday, 06 October 2016 05:08 AM

අනේ වාසනාවන් රත්තරන් පුතේ. ඔයාට සුබම සුබ අනාගතයක්. (ම)

:       0       0

රත්න Thursday, 06 October 2016 05:37 AM

සාරත ඔබට සුබ අනාගතයක් පතමි. ඔබගේ ගුරුතුමාගේ සේවය පසසමි. (ම)

:       0       0

නිමල්රජපක්ෂ Thursday, 06 October 2016 07:16 AM

අනේ දරුවෝ අපේ රටේ දෙනෙත් පෙන අය කරන කියන දේ දකින අපටත් හිතෙනවා, ඔබ හරිම වාසනාවන්ත කෙනකු කියා ඔබේ උත්සාහය අගේ කරනවා , ඔබට ජය.! (ර)

:       0       0

රකිල් Thursday, 06 October 2016 10:18 AM

ඔයාට සුබම සුබ අනාගතයක්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site