X Advertisement
IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


‘නිව්යෝක් ටයිම්ස් මාධ්‍යවේදීන්ගෙන් සමාව ගන්න‘

 

(සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී) 
 
ප්‍රජාතන්ත්‍රවාදය අගය කරනවා නම් හිටපු නායකයින්  නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදීන්ට කළ තර්ජනය ගැන සමාව අයැද ඒ ප්‍රකාශ ඉල්ලා අස්කර ගන්නැයි තමා දැනුම් දෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (04) පැවසීය.
 
අගමැතිවරයා මේ බව පැවසුවේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා නිව්යෝක් ටයිම්ස් සිද්ධිය ගැන ප්‍රකාශයක් මතු කළ අවස්ථාවේදීය. 
 
අගමැතිවරයා මෙසේද කීය.
 
එදා මාධ්‍යවේදීන්ට කරපු දේවල් අපි දැක්කා. ප්‍රගීත්  එක්නැලිගොඩ අතුරුදන් කළා.පරණ පුරුදු දැන් යළිත් මතුවෙලා තියෙනවා. නිව්යෝක් ටයිම්ස් මාධ්‍යවේදීන්ට කළ තර්ජන ඉල්ලා අස් කරගන්න ඕනෑ.
 
එහෙම තර්ජනයක් කළා කියන්නේ ඒ පුවත්පතේ අයයි.මේ සිද‍්‍‍‍ධින් ගැන සී .අයි.ඩී එක දැන් විමර්ශනයක් කරනවා.



අදහස් (5)

‘නිව්යෝක් ටයිම්ස් මාධ්‍යවේදීන්ගෙන් සමාව ගන්න‘

sena Wednesday, 04 July 2018 01:22 PM

ඔය කතාවලින් වලින් වැඩක් නැහැ සර්, කරුණාකරලා ඒ එලිකරපු හොරකම් ගැන ඔබතුමා ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද කියන්න.

:       74       233

Esala Wednesday, 04 July 2018 02:16 PM

සේන, මුකුත් කරන්න බැහැ හිතට එකගව දන්නවා එහෙම දෙයක් වෙලා නැහැ කියලා. ඉතින් පුළුවන් ක්‍රියාමාර්ගය මොකක්ද ?

:       166       320

Gihan Wednesday, 04 July 2018 06:14 PM

ඔය එලිවෙන්නේ නිව්යෝර්ක් නාට්‍යයේ පිටපත් රචකයෝ. අඩු ගානේ ඇමරිකාවෙ මිනිස්සුවත් ගණන් ගන්නේ නැති මාධ්‍යයක් අල්ල ගත්තේ බැඳුම්කර සල්ලිවලින් නේ. ඒවට මිනිස්සුන්ගෙන් සමාව ගන්නේ නැද්ද?

:       0       0

Bamunuarachchi Wednesday, 04 July 2018 06:33 PM

ඒ මොකටද?

:       0       0

rocky Friday, 06 July 2018 02:18 AM

මහත්තයෝ, ඔය කතාව මේ බමුණුට පැහැදිලි කරන්නකෝ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site