X Advertisement
IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


2018 සමාජ මාධ්‍ය සම්මානය ලංකාදීපයට

කොළඹ හැව්ලොක් සිටි ශ්‍රවණාගාරයේදී අද සවස පැවැති 2018 සමාජ මාධ්‍ය දින සම්මාන ප්‍රදානෝත්සවයේදී වසරේ විශිෂ්ටතම පුවත්පත උදෙසා පිිරිනැමෙන සමාජ මාධ්‍ය සම්මානය අද (07) ලංකාදීප අන්තර්ජාල සංස්කරණයට හිමිවිය.

සමාජ මාධ්‍ය සඳහා කාණ්ඩ 13ක් යටතේ සම්මාන පිරිනැමිණ.

සමාජ මාධ්‍ය දින වෙබ් අඩවිය ඔස්සේ දෙසතියක පමණ කාලයක් පැවැති මනාප ප්‍රකාශ කිරීමේ ක්‍රමයක් අනුව මෙම සම්මාන තෝරා ගැනිණ.

ලංකාදීප අන්තර්ජාල සංස්කරණයට මෙම සම්මානය ලැබුණු අවස්ථාවේදී අප සමග සැමදා රැඳී සිටි දයාබර ලංකාදීප පාඨකයන් ගෞරව පූර්වකව සිහිපත් කරමු.



අදහස් (13)

2018 සමාජ මාධ්‍ය සම්මානය ලංකාදීපයට

Chamara Saturday, 07 July 2018 05:26 PM

ලංකාදීපය එකට එන්නම ඕනේ! නියමයි.

:       0       0

Rathna Saturday, 07 July 2018 06:26 PM

සුබපැතුම්,... ජයෙන් ජය පතමි.

:       0       10

V.warnakulasuriya Saturday, 07 July 2018 07:25 PM

මේ මොහොතේ පාඨක අපිද " ලංකාදීප" පුවත්පත ගෞරව පූර්වකව සිහිපත් කරමු. තවදුරටත් නිවැරදි ගමනකට සුබපතන අතර අපේද සතුට ප්‍රකාශ කරන්නෙමු.

:       0       11

කුසුම් Saturday, 07 July 2018 09:35 PM

මේ අන්තර්ජාල ලංකාදීප මාධ්‍යය ඔස්සේ මීට වසර පහකට පමණ ඉහතදී, පිටරට වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව මෙන්ම ලංකාවේ විවිධ ප්‍රදේශවල වෙසෙන විවිධ ආගම්වලට අයත් ජනතාවට අපහාස වන අයුරින්, විවිධ නම් වලින් අදහස් පලකොට තුච්ච ලෙස සිංහල ජනතාව අපහාසයට පත් කළා ඔබට මතක ඇති නේද? මාධ්‍යයක් ලෙස ඔබ ශ්‍රී ලාංකික ජනතාව ලොව වෙසෙන පහත්ම ජාතිය ලෙස අපිට අවබෝධ කර ගන්නට උපකාරි වූවා. මේ වනවිට ඔබ සමාජයට වැපිරූ බීජවල සරු අස්වැන්න, සරුවට නෙලන බව අපි ඉතාම ආඩම්බරයෙන් සිහිපත් කිරීමට කැමැත්තෙමු. ඉදිරි කාලයේදීත්, බඩට පමණක් නොව මොලයටද සම්මානයක් ලැබෙන ලෙස ක්‍රියා කරනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් මම ඔබලාට සුබපතමි!

:       0       0

Saneera Kanchana Sunday, 08 July 2018 12:26 AM

අපගේ උණුසුම් සුභ පැතුම් .....!!!!!!!

:       0       12

ලුම්බිණි Sunday, 08 July 2018 12:54 AM

සුභ පැතුම්!

:       0       5

td Sunday, 08 July 2018 02:23 AM

වසරේ විශිෂ්ටතම පුවත්පත උදෙසා පිිරිනැමෙන සමාජ මාධ්‍ය සම්මානය ලංකාදීප අන්තර්ජාල සංස්කරණයට හිමිවිය. සත්‍ය වශයෙන්ම ලංකාදීප පුවත්පතට මෙම සම්මානය ලැබිය යුතුමය. ලංකාවේ පමණක් නොව විශේෂයෙන්ම ලොවපුරා විසිරී සිටින ශ්‍රී ලාංකිකයන්ට ලංකාව පුරා දිනපතා සිදුවන සියලු තොරතුරු සමබරව ඉතා ඉක්මණින් ලොවපුරා ගෙන යන්නේ ලංකාදීපයයි.

:       32       51

ජයරත්න වික්‍රමාරච්චි-කරුවලගස්වැව Sunday, 08 July 2018 04:52 AM

ජයෙන් ජයවේවා! හදපිරි පුබ පැතුම්

:       24       51

Mallika Sunday, 08 July 2018 05:28 AM

සමාජ මාධ්‍ය සම්මානය ලංකාදීපයට ලැබුණු එක ගැන සුබපැතුම් !!! නිවැරදි දේ නිවැරදිවම දාන එකම පුවත්පත මෙයයි.

:       13       23

Samathasena A . Aluthgama Sunday, 08 July 2018 07:38 AM

"මහජන සේවෙ සලසා නිසි ලෙස රටට " " රට දැය සමය රකිමින් එඩිතර ලෙසට " " යන ඒ ගමන මහ විරුවෙකු ලෙස පෙරට " "පුදනෙමි මල් මිටක් 'ලක්දීපයෙ' නමට "

:       10       105

karunaratne dissanayake Sunday, 08 July 2018 09:20 AM

ගොඩක් ස්තුතියි...!!!

:       0       6

සතයපාල Sunday, 08 July 2018 11:04 AM

දිවයිනේ ප්‍රමුඛතම අන්තර් ජාල පුවත්පත වන ලංකාදීපයට ලැබුණු මේ සමාජ මාධ්‍ය සම්මානය පිළිබඳව සතයපාලගේ උණුසුම් සුබ පැතුම් ලංකාදීප කතෘ මණ්ඩලයට යොමු කරමි..

:       0       0

විකුම් රංගන Sunday, 08 July 2018 11:23 AM

ඇත්තෙන්ම ලංකාදීප අන්තර්ජාල පුවත්පතට මේ සම්මානය ලැබීම ගැන සතුටු විය යුතුයි. ජනතාවගේ විවිධ වූ අදහස් පල කිරීම සඳහා ඔවුන් දක්වන දායකත්වය අප අගය කරන අතර, සැවොම එකතුවී ඔවුන්ට ශුභ ප්‍රාර්ථනා කරමු...!!

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site