2024 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට රිපබ්ලිකන් අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් වීමට සූදානම් යැයි හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ට්‍රම්ප් ඇමෙරිකන් ජනාධිපති ධුරය හොබවූයේ එක් ධුර කාලයක් සදහා පමණි. ඒ, 2017 සිට 2021 දක්වාය. ඒ අනුව, ඔහුට යළිත් වරක් ජනාධිපති ධුරය වෙනුවෙන් තරග කිරීමට ව්‍යවස්ථාවෙන් ඉඩක් ලැබේ.
තව නොබෝ දිනකින් ඇමෙරිකානු මධ්‍ය වාර මැතිවරණ ආරම්භ වෙයි. ට්‍රම්ප් මේ වනවිටත් ඊට සූදානම් වන බව පැවැසෙයි.
2020 වසරේ තමා පරාජයට පත් වී, ඩිමොක්‍රටික් අපේක්ෂකයා ගෙස ජෝ බයිඩන් ජයග්‍රහණය කළේ, සිදුවුණු ඡන්ද වංචා නිසා යැයි අයෝවා ඡන්ද රැස්වීමකට එක් වෙමින් ට්‍රම්ප් චෝදනා නගා ඇත.
මේ අතර වත්මන් ජනාධිපති ජෝ බයිඩන්, මධ්‍යවාර මැතිවරණයට සූදානම් වෙයි. ඔහුට හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ සහාය හිමිවෙයි.
ඔබාමා ඇමෙරිකන් ජනාධිපති ධුරය හොබවද්දී, බයිඩන් ඔහුගේ උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය.
(සී.එන්.එන්.)
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
2024 ජනපතිවරණයට එනවා - ට්‍රම්ප්
ස්ලීපි ජෝ Saturday, 05 November 2022 10:11 PM
ලොක්කා එනව නම් මරු,දැන් ඉන්න එකාට පිස්සු.
Roshan Saturday, 05 November 2022 10:40 PM
නාකි මයිනා වගේ ලැජ්ජ නැති බල පෙරේතයෙක්. පීචං උනා මදිවට තවත් එනවා.
Bamunuarachchi Sunday, 06 November 2022 06:33 AM
ඔබ එන බව අපි දන්නවා ඔබ දිනන බවත් අපි දන්නවා.ඇමරිකාව නැවත භාන්ඩ නිෂ්පාදනය, කරමාන්ත අතින් 1980 වලට ගෙන එන්න. ඒ බ්‍රිටිෂ් ඇමරිකන් කොලිටි බඩු දැන් ලෝකේ නැහැ.
fairoosSunday, 06 November 2022 01:32 PM
ලංකාවේ නන්දසේනත් එනවලු... හනේ මෙහෙමත් බයියෝ..!
BamunuarachchiSunday, 06 November 2022 04:14 PM
ට්‍රම්ප් මහත්තයෝ ඇමරිකාවේ හම්බයින් පන්නා දමන්න. එක එකා තෝරන්න එපා. මීළඟට ටෙස්කරන පරමාණු බෝම්බය මොවුන් ඉන්න තැනක කරන්න. ඇමරිකාවටත් හම්බයින් ගන්නේ නෑ... අපිටත් එහෙමයි.
Hafeel Sunday, 06 November 2022 02:48 PM
අනේ මෙහේ ඇවිත් පොහොට්ටුවෙන් තරංග කරන්න කෝ. ටයි පටි වෙනුවට, මෙහේ මෙහේ තියන්නේ කුරහන් සාටකය. පැරදුනා නම්, මැදමුලන ජනලයේ එල්ලන්නත් පුළුවන්.
Bamunuarachchi Sunday, 06 November 2022 04:15 PM
මට උඹව යුටියුබ් එකේ හම්බවෙනවානම් මම උඹට බයිකම පෙන්නවනවා.