X Advertisement
IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


අගමැති හෙට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි

(අංජුල මහික වීරරත්න)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී හෙට (05) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.

මැතිවරණ ව්‍යාපාරයේදී චීනය මහින්ද රාජපක්‍ෂ මහතාට මුදල් ලබා දීමේ සිද්ධියක් හෙලි කරමින් පළ කෙරුණු නිව්යෝක් ටයිම්ස් පුවත් පත් වාර්තාව සහ හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අදහස් දක්වනු ඇතැයිද එම ප්‍රකාශකයා සඳහන් කළේය.



අදහස් (11)

අගමැති හෙට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි

Raveendra Wednesday, 04 July 2018 03:23 PM

දැන් මේ කීවෙනි විශේෂ ප්‍රකාශයද ? අනේ මන්ද? විශේෂ ප්‍රකාශ දැන් සාමාන්‍ය ප්‍රකාශ වෙලා.

:       2       190

සතයපාලWednesday, 04 July 2018 04:37 PM

රටේ අගමැතිට විශේෂ හෝ සාමානය ප්‍රකාශයක් කරන්න අවසර ගන්න වෙලාද ?

:       205       102

RaveendraWednesday, 04 July 2018 05:30 PM

සතයපාල මයා වෙත, රටේ අගමැතිට විශේෂ හෝ සාමාන්‍ය ප්‍රකාශයක් කිරීමට කිසිවකුගෙන් අවසර ගැනීමට අවශ්‍ය නැතිබව ඔබ මෙන් අප සියල්ලම දන්නා කාරණයකි. එහි කිසිදු ගැටළුවක් ද නොමැත. නමුත් මොහු සැමවිටම විශේෂ ප්‍රකාශ හැර සාමාන්‍ය ප්‍රකාශ කරනවා ද යන්න හොදින් සොයා බලන්න,

:       26       268

සතයපාල Thursday, 05 July 2018 02:26 AM

ඇයි ඔබතුමා දැකලා නැද්ද පාර්ලීමේන්තුවේදී හා ඉන් පිටත රැස්වීම් තුලදී ඔහු කරන ප්‍රකාශ?

:       0       0

BamunuarachchiWednesday, 04 July 2018 06:06 PM

මෙයාගේ විශේෂ ප්‍රකාශ ඉවරෙකුත් නැහැ කැබිනට් හැදිල්ල ඉවරෙකුත් නැහැ රටට මෙයාගෙන් වැඩක් උනෙත් නැහැ. මෙයා හිතනවා ඇති මෙයාගේ විශේෂ ප්‍රකාශයෙන් මිනිස්සු මහින්ද මහතාට විරුද්ධවේවි කියලා. මෙයාගේ ප්‍රකාශ කිසිවක් අපට විශේෂ නැහැ.

:       0       0

sadisThursday, 05 July 2018 03:47 AM

ඒකනම් ඇත්ත! නටපු පදේකුත් නෑ බෙරේ පලුවකුත් නෑ!

:       0       0

victor Wednesday, 04 July 2018 04:31 PM

මම හිතුවේ විජයකලා මහේෂ්වරන්ගේ කතාව ගැන ප්‍රකාශයක් කරන්න යනවා කියලයි.

:       1       242

chandra Wednesday, 04 July 2018 04:41 PM

ප්‍රකාශ විතරයි. වැඩ නැහැ.

:       2       321

ranga Thursday, 05 July 2018 03:36 AM

ඉල්ලා අස්වෙන්නද යන්නේ ?

:       0       0

Ruwan Thursday, 05 July 2018 06:15 AM

අනේ මේ රටට විහිලු සපයන්නැතිව ඉන්න

:       0       8

Bandula. Thursday, 05 July 2018 06:48 AM

අනේ මන්දා විශේෂ ප්‍රකාශනම් ඉවරයක් නැහැ. යහපතක්ම වේවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site