(ඉන්දිකා රාමානයාක)
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතා පාගමනක් හේතුවෙන් පුරහල, මරදාන,ටෙක්නිකල් හංදිය ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇත.
සිසුන් පාගමනින් කොටුව දුම්රිය ස්ථානය අසලට ගොස් එහිදී ජන හමුවක් පැවැත්වීමට නියමිතව ඇත.
ඡායාරූප සහ වීඩියෝ- ශාන්ත රත්නායක
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අන්තරේ පාගමනක් හේතුවෙන් දැඩි රථවාහන තදබදයක්
d.upul Wednesday, 12 December 2018 10:31 AM
ඉල්ලීම් දෙන්නනම් මේ වෙලාවේ කව්රුත් නැහැ.
Sugandhi Wednesday, 12 December 2018 11:30 AM
මේ අය හැමදාම පාරේ තමයි.
ධනුෂ්කWednesday, 12 December 2018 03:24 PM
හැමදාම පාරේ කිව්වට හැමදාම නම් නෑ නේද? මමත් මේ පාරේ හැමදාම යනවා එනවා. මාසෙකට දෙකකට සැරයක් තමයි හම්බෙන්නේ..
BamunuarachchiThursday, 13 December 2018 01:11 AM
ඉඳලා හිටලා පාරට ආවට නිරන්තරයෙන්ම මේ අය වයසට යනවා. අන්තිමට මේ අය මහා පාරටම අයිති වෙනවා. අනිකුත් අයගේ ප්‍රශ්නවලට කුලියට කැස්සාට මේ අයගේ ජීවිත සැලැස්මක් නැහැ. අපිට මේ අයගැන කිසි අනුකමපාවක් නැත කැකුමකුත් නැත.
NihalThursday, 13 December 2018 06:01 AM
මේ අය කුලියට කහිනවා. මෙයා ණයට කහිනවා.
suren Wednesday, 12 December 2018 04:10 PM
මේවායින් විතරනේ නේද මාර්ග තදබද ඇතිවෙන්නේ.?
Bamunuarachchi Thursday, 13 December 2018 09:36 AM
මෙතන ඉන්නවාද හිස මුඩු කළ එක හාමුදුරු නමක් ඔක්කොම වෙලාවට සිවුරු පොරවා ගන්න කුරුටු ගාමී කොල්ලෝ.