පහුගියදාක ආණ්ඩුවෙයි විපක්ෂයෙයි මන්තිරිවරැ වෙලාවට ඡන්ද විමසීමට නොපැමිණීම නිසා දෙපැත්තෙම ඡන්ද සමාන වෙලා ලොකු ගෝරියක් ගියා.
මේ හුටපටේ නිසා ඒකාබද්ධ විපක්ෂය පැත්තෙ ඉන්න කළුතර පැත්තෙ එක්තරා දේශපාලන ලොක්කෙකුට මාර හුටපටයක් ඇතිවෙලා කියල කියවෙනව.
උන්නැහේ එදා උදේ ගෙදරින් ඇවිත් තියෙන්නෙ කවුන්සිලේට යනවය කියලලු.... ඒත් මේ ඡන්ද විමසීම දවසෙ ඡන්දය දුන් මන්ත්‍රීන් අතර උන්නැහේගෙ නම නැතිලු.
මේ බව පත්තරෙන් දැනගන්න මන්තිරි නෝනට මලපැනල මන්තිරි තුමාට පෝරියල් කෝටියයි කියනව..
උන්නැහේ එ්දා ඉඳල තියෙන්නෙ ෙකාෙහ්ද? යනව කියල ගියේ කොහේද කියලලු ගෙදරින් අහන්නෙ...
මේ ගැන නෝනට මහත්තය කොපමණ කරැණු දැක්කුවත් මෙයාගෙ හැටි දන්න ඒ නෝන හිතන්නෙ මෙයා හොර කොටුවක් පැන්නය කියලමලු. ගුණවර්ධනය කරන්න දක්ෂ මුන්නැහේ ඒ නිසා තමන් එදින මැතිසබේ හිටියය කියල ඔප්පු කරන්න කතානායක තුමාගෙන් උදව් ඉල්ලීමක් කරන්න යනවය මැතිසබා ලොබියෙ ලොකු හාහූවක් ගියා...
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අමාරැවෙ වැටුණු මන්තිරිතුමා