( ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අරලියගහ මන්දිර පරිශ්‍රයට ඇතුළු වී කලහකාරි ලෙස හැසිරුණු බව කියන කාන්තාවක සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.
අරලියගහ මන්දිරය වෙත ඉකුත් ජූලි මස 9 වැනි දින ඇතුළු වී දේපළවලට හානි සිදුකිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකරු බොරලස්ගමුව තල්ගස් වස්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක පුද්ගලයකු වන අතර සැකකාරිය වයස අවුරුදු 34 වන වත්තල හේකිත්ත පදිංචිකාරියකි.
සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තල හේකිත්ත ප්‍රදේශයේදී හා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරලස්ගමුව ප්‍රදේශයේදීය.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අරලියගහ මැදුරට පැන්න තවත් දෙදෙනෙක් මාට්ටු
SAMAN Tuesday, 29 November 2022 08:55 AM
මේවට වගේම, රටේ සිදුවන දූශණ වන්චා වලට සම්බන්ද අයව අල්ලන්න උනන්දුවක් තිබ්බනම්.
de silva Tuesday, 29 November 2022 09:05 AM
කප්පම්කරයො , බැංකු හොරු එලියෙ ,මන්දිරේට ගිය මිනිස්සු ඇතුලෙ , මෙකද රටෙ ලොකුම වරද? මෙහෙම කලොත් අනිවර්යයෙන්ම මිනිස්සු පාරට බහිනව
senaTuesday, 29 November 2022 10:17 AM
පාරට බහින්න කියන්නකෝ...?
PereraTuesday, 29 November 2022 11:48 AM
රටක රාජ්‍ය නායක නිල නිවසට පහර දීම සුළු දෙයක් ලු. මෙහෙමත් මිනිස්සු.
sharm warn Tuesday, 29 November 2022 11:02 AM
අනේ මහලොකු හොරු ඇල්ලිල්ල. . අර අම්පිටියෙ කප්පම්කාරයො පොඩි ලමයෙකුට මහ පාරෙ ගිනි තිබ්බා.. උන්ව අල්ලන්න ඉන්ටර්පොල් එකෙන්ද දන්නෙ නෑ එන්න ඔන. . මෙතන රජ ගෙදර පැපොල් බෑව කාපු එකාව අල්ලන්න දිවා රෑ නතුව වෙහෙසෙනව.. අඩු ගානෙ මෙ වාර්තා ලියන මාධ්‍යවෙදීන් තමන්ගෙ පපුවට තට්ටු කරල අහන්න වටිනව "මම මෙ ලියන්නෙ මෙ රටෙ වෙච්ච දරුණු අපරාධයක් දැනුවත් කිරිමක් නැතිනම් අහසින් වැටිච්ච පිස්සෙකුට කඩේ යෑමක් ද" කියල..
Dinuka Tuesday, 29 November 2022 11:38 AM
අල්ලපියවු ලොකු ලොකු හොරු ටිකත්.
damian Tuesday, 29 November 2022 11:46 AM
කුමන් ත්‍රනය සැලසුම් කර උසි ගැන්වූවෝ රට රට වල සැපෙන්. ලනු කාපු අය අමාරුවේ.
Rata Perata Tuesday, 29 November 2022 01:02 PM
ඔය පොලිස් වීරයන්ට මෙන්න මේකත් පෙන්නන්න .ඒ නවය ගත් සිසුවාට ගිනි තියලා .ටිරාන් රනිල් වගේ මිනිස්සු අපේ රට කනවා
Nimal Tuesday, 29 November 2022 03:26 PM
ඔය වෙන මහන්සිය මහබැංකුව කොල්ලකාපු හොරු ටික අල්ලන්න ගන්නේ නැද්ද?