(අංජුල මහික වීරරත්න)
සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා මෙරට වෙරළ තීරය ආශ්‍රිතව අලුතින් සංචාරක ස්ථාන 24 ක් හඳුනා ගත් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි.
වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් මෙම නව සංචාරක ස්ථාන හඳුනාගෙන ඇත.
ගඟේ වාඩිය, පුත්තලම කලපුව දූපත්, කුඩව,වයික්කාල, මීගමුව කලපුව ,කපුන්ගොඩ, ප්‍රීතිපුර,කොක්ගල කලපුව,සීතගල්ල,රැකව කලපුව,ලුනම කලපුව,මලාල ලේවාය,කිරින්ද,කුනුකලේ බීච්,එලිෆන්ට් රොක්,සලතිව් දූපත,තඹලගමුව බේ,ගවනර් ඔෆිස්,උප්පුවේලි,සම්පල්තිව් බීච්,අර්යමල්ල බීච්,නයාරු බීච්,නන්දිකඩාල් බීච්,සන්තකුලම් බීච් මෙලෙස අලුන් හඳුනාගෙන ඇති සංචාරක ස්ථානයන්වේ.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිළධාරින්ට උපදෙස් දුන්නේ සංචාරක අමාත්‍යංශය හා අනෙකුත් රාජ්‍ය ආයතන සම්බන්ධ කරගනිමින් එම ස්ථාන පිළිබඳව දෙස් විදෙස් සංචාරකයන් දැනුවත් කිරීමට කඩිනම් වැඩපිළිවෙළක් සකසන ලෙසයි.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අලුත් සංචාරක ස්ථාන 24ක් වෙරළෙන් මතු වෙයි
Sajeewa Sunday, 27 November 2022 12:13 PM
කුඩාව මුහුදු වෙරළ තියෙන්නේ කල්පිටිය අර්ධද්වීපයේ කල්පිටිය නගරයට කිලෝමීටර 4 ක් විතර පහලින්. එය ලංකාවේ ඇති ලස්සනම මුහුදු වෙරළ (හෝ මුහුදු වෙරළවල් වලින් එකකක්). නොවැම්බර් ඉඳල අප්‍රේල් මාසේ වෙනකම් හරිම නිසල මුහුදක්, හරියට පිහිනුම් තටාකයක් වගේ. ඉතා සුළු සංචාරකයන් පිරිසක් සහ ප්‍රදේශ වාසීන් විතරක් දැනගෙන හිටිය මේ අලංකාර මුහුදු වෙරල විනාශ නොකර තියාගන්න එක වැදගත්.