(මහින්ද නිශ්ශංක)
ආනයනික සීනි කිලෝවක් සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 13 සිට රුපියල් 23 දක්වා රුපියල් 10 කින් වැඩි කළ ද සීනි සිල්ලර මිලේ කිසිදු වැඩිවිමක් සිදු නොවන බවද මුදල් අමාත්‍යාංශය පවසයි.
රුපියල් 105 ට පැවැති පිටකොටුව තොග වෙළෙඳපොළේ සීනි කිලෝවක තොගමිල අද (7) රුපියල් 95 දක්වා අඩුවු බවද සිනි ආනයනකරුවෝ පවසති.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ආනයනික සිනි සඳහා වන බද්ද 10 කින් ඉහළට
Nandalal DE SILVA - France Wednesday, 07 June 2017 06:59 PM
තේ කඩ කාරයන්ට හොද්ද බොර කර ගන්න මහඟු අවස්ථාවක් ! රජය කියන අන්දමට සීනි සිල්ලර මිලේ කිසිදු වැඩිවිමක් නොවුනත්, තේ(කළු) කඩ කාරයන් කහට තේ කෝප්පයක් අවම වශයෙන් රුපියල් 10කින් වත් වැඩි නොකලොත් බස්නාහිරෙන් හිරු පායාවි !!! රජය සීනි බද්ද කිලෝවකට රුපියල් දහයකින් වැඩි කරාට, මුදලාලිගේ වැඩි කිරීම නිසා තේ බීමෙන් වැලකී සිටීම ඇඟටත්, පසුම්බියටත් ගුණ වෙන්න පුළුවන් !!!!
dinesha Friday, 09 June 2017 08:50 AM
බදු වැඩිවෙනකොට මිල අඩුවන අමුතු රටක් තමයි මේක....
ajith liyanage Tuesday, 13 June 2017 02:07 AM
මේ සතියේ මුල සිට අපේ ගම පළාතේ කඩවල සීනි කිලෝ 1 ක් රුපියල් 120/- යි සතොසේ 110/- යි. මිල අඩු වෙලා කියන්නේ කවුද?