X Advertisement
IMG-LOGO

2025 අගෝස්තු මස 11 වන සඳුදා


ඇමතිනී විජයකලා අගමැති හමුවෙයි

(අංජුල මහික වීරරත්න)

ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය අද (4) පස්වරුවේ අරලියගහ මන්දිරයට පැමිණ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

රාජ්‍ය අමාත්‍යවරිය මෙසේ අරලියගහ මන්දිරයට පැමිණියේ කොළඹට පැමිණි වහාම තමා හමුවන්නැයි අග්‍රාමාත්‍යවරයා ඊයේ (3) කළ දැනුම් දීමකට අනුවය.

යාපනය වීරසිංහම් උත්සව ශාලාවේ පැවති උත්සවයකදී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරයා දීර්ඝ වශයෙන් කරුණු විමසා ඇති බව දැනගන්නට ඇත. කෙසේ වෙතත් මෙම හමුවේදී සකච්ජා වූ කරුණ පිළිබඳව මේ වන තුරු මාධ්‍යට ප්‍රකාශයක් නොකෙරිණි.



අදහස් (4)

ඇමතිනී විජයකලා අගමැති හමුවෙයි

gallage Thursday, 05 July 2018 03:03 AM

මොන බොරු හමුවීම් ද..

:       0       0

isurandi Thursday, 05 July 2018 04:02 AM

අහලා තියෙන විදිහටනම්, අපේ පුරාන රජවරු රටට ද්‍රෝහිවෙන ඕනෑම කෙනෙකුව හිසගසා දමනවා.

:       6       25

shan saudi Thursday, 05 July 2018 07:45 AM

අගමැතිවරයා මැයට මොනම හේතුවක් නිසාවත් සමාව ලබා දුනහොත් ඔහු වහාම සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතුය නැතහොත් ඔහුව ධූරයෙන් පමණක් නොව දේශපාලනයෙන්ම එලවා දැමීමට ජනතාව පෙළගැසීම කිසිවෙකුට පාලනය කල නොහැක ඔහුත් ජනපතිවරයත් මෙය හොදින් අවබෝධ කර ගතයුතුව ඇත......

:       6       53

RNG Thursday, 05 July 2018 08:33 AM

අගමැති කියන්න ඇති 2020 ත් මේ මෝඩ හැට දෙලක්ෂෙ ජන්දෙ අරන් බලයට එනකම් ටිකක් ඉවසල අර රවී කරුණානායක වගේ පැත්තකට වෙලා ඉන්න කියලා.ආවට පස්සෙ ඉතුරු ටික සම්පූර්ණ කරලා දෙන්නම් කියලා ..අපි නොදන්න විනය පරීක්ෂණ ..

:       0       114

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site