(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
රජයේ ව්‍යාපෘතිවලට සම්බන්ධවූ ඉදිකිරීම් කොන්ත්‍රාත් කරුවන්ට රුපියල් කෝටි දහ නව දහස් පන්සියයක් මෙතෙක් ගෙවා නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (29) පැවසීය.
ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් වටේ යවලා ඔවුනට දැන් කරකැවිල්ල සෑදී ඇතැයිද ඔහු සඳහන් කළේය.
ඉදිකිරීම් ක්ෂේත්රයේ නියැළුණු ලක්ෂය 11 කට වැඩි පිරිසක් සහ ඔවුන්ගෙන් යැපුණු ලක්ෂ 44 කට වැඩි පිරිසක් දැඩි අසීරු තත්ත්වයකට මුහුණදී සිටින බව පැවසූ විපක්ෂ නායකවරයා මේ අයගේ ප්රශ්නය වහා විසඳන්නැයි රජයෙන් ඉල්ලීමක් කළේය.
ඔහු මෙසේ පැවසුවේ ඒ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට කෝටි ගණනක පොල්ලක්