(ටී.කේ.ජී.කපිල සහ ඉන්දිකා රාමානයක)
ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන් වන ලේකම් ලෙස සේවය කරමින් කතුන් ජාවාරම් කළැයි සැකපිට තහනමට ලක් වූ ඊ.කුෂාන් අද අලුයම ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අත් අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙක් සනාථ කළේය .
ඕමානයේ ගෘහ සේවය කරමින් කාන්තාවන්ට ලිංගික අඩන්තේට්ටම් කිරීම , ඒ සදහා පෙළඹවීම , ඒ සදහා බලපෑම් කිරීම , මිනිස් ජාවාරම් කිරීම , ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් අලෙවි කිරීම ඇතුළු තවත් දූෂණ චෝදනා රාශියකට වගඋත්තරකරුවකු පොලිසිය කියයි.
මේ වනවිට මෙම පුද්ගලයා ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටිති .
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඕමානයේ හිටපු තෙවන නිලධාරියා අත්අඩංගුවට
Bunny Preena Tuesday, 29 November 2022 08:56 AM
සුරක්ශා නිවසේ ලගුම් ගත් අසරන කාන්තාවන්ගේ පරිභොජනය සඳහා නිකුත් කල සලාක සහ ආහාර ද්‍රව්‍ය කිසිම ලජ්ජවක්, හිරිකිතයක් නෙතුව මාස තුනකට සැරයක් ලංකාවට කර්ගෝ දාපු අර සත් ගුනවත් මැඩම්වත් අත් අඩංගුවට ගත්තොත් හොඳයි.
කිරිපුතා Tuesday, 29 November 2022 09:41 AM
විශේෂයෙන්ම මැදපෙරදිග රටවල්වල තියෙන තානාපති කාර්යාලයන්හි මෙවැනි තවත් නිලධාරීන් සිටිය හැක. මේ එකම හෝ අවසන් පුද්ගලයා විය නොහැක. එවැනි මිනිසුන් සොයන්නට ක්‍රමවේදයක් නැති රටක මේ අල්වාගත්ත පුද්ගලයට හෝ දඬුවමක් ඇතැයි විශ්වාස කළ නොහැක. කෙස් පැලෙන තර්කයෙන් ඔහුව නිදොස් කොට නිදහස් කරගන්නට මුදල් බුදුන කලුකෝට් දැනටමත් පෙළ ගැසී ඇතිවාට සැක නැත.
de silva Tuesday, 29 November 2022 11:11 AM
මෙවනි නිලදාරින් ගල්ෆ් රටවල සෑම සුරක්ශා නිවසකම සිටින බවට සමාජ මාඩ්ය ජාල වල සරිසරන සියලුදෙනාටම පෙනි යනව , දැන් කල හැකි එකම දෙය වහාම එම රටවල් වලට විමර්ශන කන්ඩායමක් යවා සුරක්ශා නිවාසවල සිටින සියලුදෙනාගෙන්ම මෙ පිලිබඳව විමසා සොයාබලා ලංකාවව එන්න කමති සියලුදෙනාම මෙරටට ගෙන එන්න කටයුතු කිරිම , මෙම රටවල සිටින තානාපතිවරුන්ට විරුදවත් නඩු පවරන්න ඔනෙ , මෙම සුරක්ශා නිවාස ැනි තානාපතිකර්යලය මගින් පාලනයවන ස්තාන වල වගකිම තිබෙන්නෙ ඔවුන් සතුව.
de silva Tuesday, 29 November 2022 01:19 PM
ගල්ෆ් රටවල අසරණ වෙලා සිටින කාන්තාවන්ට මෙවැනි තිරිසන් වැඩ කරන මිනිස්සුන්ට අරාබි රටවල් වල තිබෙන දඬුවම් දෙන්න ඕනේ