(ඉන්දිකා රාමනායක)
තොටලග කජීමා වත්ත පැල්පත් නිවාස ආශ්‍රිතව ඊයේ (27) රාත්‍රියේ ඇති වූ ගින්නෙන් පැල්පත් නිවාස 80 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී පවුල් 226 අවතැන්වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
අවතැන් වු එම පිරිස කැලණි නදී විහාරයේ සහ මුවදොර උයන ප්‍රජා ශාලාවේ රැඳී සිටින බව පොලිසිය සඳහන් කරයි..
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සිය කියයි.
(ඡෘයාරූප: ළහිරු හර්ෂණ)
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කජීමාවත්ත ගින්නෙන් නිවාස අසූවකට හානි
janabala asamagi Wednesday, 28 September 2022 08:59 AM
තනිකරම බලවේගයේ මිනිස්සුන් ඉන්නේ... කළින් ඔක්කොම නෙළුම් මලේ හිටියේ.. ඕනෑම දෙයක් තිබෙන තැනක්.
Bunny Preena Wednesday, 28 September 2022 09:32 AM
පවු අහිංසක මිනිස්සු... දේශපාලකයන් කාලේ බොරු පොරොන්දු දී හැමදිම ඔවුන්ව රවට්ටන එක සහ දේශපාලකයන්ගේ තුප්පහි වැඩවලට ඔවුන්ව භාවිතා කරපු එක විතරයි. දේශපාලකයෝ සුරසැප විඳිනවා. මෙම ජනතාව අපා දුක් විඳිනවා.
SLWednesday, 28 September 2022 01:29 PM
හදලා දීපු ගෙවල් කුලියට දීලා ආයෙත් පැල්පත් නිවාස වලට ආපු පැල්පත් වාසීන් ඉන්න රටක් මේක...