X Advertisement
IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


කඳුළු වායු උණ්ඩ10,000 ගෙන්වීමට ඩෙන්ටර් කැඳවයි

( සුජිත් හේවාජුලිගේ )
 
කැරලි,කෝලහල මැඩ පැවැත්වීම සඳහා තවත් කඳුළු වායු උණ්ඩ 10,000 ක් මිලට ගැනීමට පොලීසිය විසින්  ටෙන්ඩර්පත් කැඳවනු ලැබ තිබේ.


මේවා රට පුරා කැරලි මර්ධන ඒකක වලට බෙදා හැරීමට කටයුතු කරන බව පොලිස් මුලස්ථානයේ ඉහළ නිලධාරියෙක් පැවසීය.

 



අදහස් (10)

කඳුළු වායු උණ්ඩ10,000 ගෙන්වීමට ඩෙන්ටර් කැඳවයි

rama Sunday, 08 July 2018 09:22 AM

අපේ කැම්පස් ශිෂ්‍යයන්ට කෑම, බීමටනේ මේ ඔක්කොම වියදම්...

:       226       3

මහේෂ්Monday, 09 July 2018 04:34 AM

ඒ ළමයි විතරක් නෙවේ මිනිස්සු වතුර ඉල්ලාත් කෑගැහුවනේ කියලා. ඒ ළමයි නොහිටියා නම් අපි අපේ ළමයින්ට උගන්නන්න කීයක් කියලා වියදම් කරන්නද. නිදහස් අධ්‍යාපනයක් නැත්තටම නැතිවෙලා. වෘත්තීය සමිති කීයක් නම් මෑතක පාරට බැහැලා හිටිය ද. ලියුමක් යවාගන්න බැරිව අපි කොච්චර දැඟලුවාද? ඇතැම් උදවිය මැරුණත් එක්කනේ. ඕවා හිතිලා අවසානෙදි මට හිතුනේ ඔබතුමා වගේ කෙළපැමිණි මහීෂ නාම්බන් සිටිනතාක් අපේ රට වළේමයි කියලා.

:       0       0

bandula Sunday, 08 July 2018 09:46 AM

මහජනයාගේ අවශ්‍යතා ඉටු නොකරන රජයක් පවත්වා ගැනීමට මර්ධන නීති සහ උපකරණ නොමැතිව කළ නොහැක. ජේ.ආර්. ගෙන් පසු සියලුම ආණ්ඩු මෙම පිළිවෙත අනුගමනය කළා.

:       13       27

Asanka Sunday, 08 July 2018 10:42 AM

ඔන්න දැන්නම් ආණ්ඩුවට ජනතා හදගැස්ම තේරුම් ගිහින් තියනවා. මොකද ඊයේ පෙරේදා මොනයම් හෝ වාහනයක් පාවිච්චිකරන, නිවාඩුවට හෝ අඩු ගානේ දඹදිව හෝ යන සියලු දෙනා, වසරකට ලක්ෂ 5 කට වඩා උපයන අය (මාසික අාදායම රු40000ක් පමණ වන හෙවත් බහුතරයක් පුද්ගලික අංශ සේවකයෝ) අාදායම් බදු ගෙවිය යුතුබවට ආදායම්බදු කොමසාරිස්තුමා ආණ්ඩුවේ අනාගත දැක්ම ගැන ප්‍රකාශ කලානේ. කලින්ම ලැහැස්තිවෙන්න වෙයි රබර් උණ්ඩ කදුළු ගෑස් ගෙන්නාගෙනම...

:       0       69

සතයපාල Sunday, 08 July 2018 10:53 AM

දහදාහක් හොඳටම මදි... අඩුම ගානේ ලක්ෂ දහයක්වත් ගෙන්වන්න ඕනේ... ඉස්සරහට මේ ආණ්ඩුවට විරුද්ධව තව තවත් උද්ඝෝෂණ පෙළපාලි වැඩ වර්ජන තියනවා. ඒවා ඔක්කෝටම ගහන්න හිඟ නැතිව බඩු තියෙන්න එපායැ.

:       0       128

sirimal Sunday, 08 July 2018 11:12 AM

වංචා, දූෂණවලට සම්බන්ධ නඩු කඩිනමින් විභාග කිරීම සඳහා අවශ්‍ය තීන්දු තීරණ ගැනීම පිළිබඳව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරාල, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, රාජ්‍ය පරිපාලන නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරිය, නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා අතර අධිකරණ අමාත්‍යාංශයේදී 3 වෙනිදා රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් පවත්වන ලද බව වාර්තා වී තිබෙන අතරේ ලබන බදාදා එවන් අධිකරණයක මුල් නඩු ඇසීම ආරම්භ කරන පසුබිමක ආණ්ඩුවට මේවගේ දේවල් ලක ලෑස්ති කර තිබීමේ අවශ්‍යතාවය වැටහී ඇති බවයි පෙනෙන්නේ. විජේකලා අල කලංචිය යාන්තමින් අහවර වුණු එකේ ලබන සතියේ දොරට වඩින්නේ වෙන කෝලමක් විය හැකියි.

:       0       130

sapumalSunday, 08 July 2018 02:23 PM

මොන සාකච්ඡා තිබ්බත් තව දවස් 500 ක් ඉන්න බැහැ ඔය සේරටම. ලඟ ලඟම එනවා ගෙදර යන ටිකට් එක. එදාට වෙනම පාරවල් හදලා තියන්න වෙනවා... තරගෙට දුවන්න.

:       0       45

Bamunuarachchi Sunday, 08 July 2018 11:52 AM

10000 කින් මොන බම්බුවක් කරන්නද? 57ලක්ෂයක් විරුද්ධව ඉන්න රටක.... ඔය 57 එක උණ්ඩයකින් නවත්වන්න බැහැ. එ්නිසා උණ්ඩ කෝටියක්වත් ගේන්න වේවි. උණ්ඩ බද්ද කියලා බද්දකුත් දාමු නේද ආයුබෝවන්.!!!

:       0       59

Lal Perera Sunday, 08 July 2018 02:24 PM

මහින්දගේ අවසාන කාලයේ ගෙනාපු ඒවා එජාපය පාවිච්චි කළා. මේවා පාවිච්චි කරන්න වෙන්නෙ ඔබලාට නොවෙයි... ආයිත් මහින්දට තමයි.

:       59       33

kalani Monday, 09 July 2018 04:51 AM

කඳුළු ගෑස් නිපදවන කර්මාන්තශාලාවක් පටන් ගත්තොත් නරකද? බදු බරට එරෙහිව, කුසගින්නට එරෙහිව විදි බසින ජනය මැඩ පවත්වා ගැනීම සඳහා.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site