(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ව්‍යාපාරිකයකුගෙන් ලක්ෂ තුනක අල්ලසක් ගනිද්දි කල්කුඩා පොලීසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
වේයන්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට කල්කුඩා ප්‍රදේශයේ ගඩොල් කැපීම සඳහා අවශ්‍ය බලපත් ලබා දීමට මධ්‍යම පරිසර අධිකාරියෙන් අවසර ලබා ගැනීමට නියමිතව ඇති බැවින් ඒ සඳහා රුපියල් ලක්ෂ පහක මුදලක් මෙම ස්ථානාධිපතිවරයා ව්‍යාපාරිකයාගෙන් ඉල්ලා තිබේ.
අනතුරුව ලක්ෂ 3ක මුදලක් මුල්වතාවේදී ලබාදීමට පොරොන්දු වු ව්‍යාපාරිකයා වාලච්චේන කෝරලේපත්තුව ප්‍රාදේශිය සභාවට පැමිණ අද (10) එහිදී ස්ථානාධීපතිවරයාට මෙම මුදල ලබා දෙද්දි අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
(36698)
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කල්කුඩා පොලිස් පාලන අංශ ස්ථානාධිපති අල්ලස් දැලේ