X Advertisement
IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


කළු කොටි දිනය සමරා කිලිනොච්චියේ සිතුවම්

සිතුම් චතුරංග
          
කිලිනොච්චිය, අක්කරායන්කුලම,  ස්කන්දපුරම් ප‍්‍රදේශයේ ස්ථාන කිහිපයක ප‍්‍රධාන මාර්ගයේ ජූලි 5 වැනි දාට යෙදී තිබෙන කළු කොටි දිනය පිළිබඳ ජනතාව දැනුවත් කර එල්.ටි.ටි.ඊ ලාංජනය හා ඊලාම් සිතියම ප‍්‍රදර්ශනය වන සිතුවම් කිහිපයක් ඇඳ ඇති බව කිලිනොච්චිය ආරක්ෂක අංශ පවසයි. 


අද (5)  ස්කන්දපුරම් බස්නැවතුම්පොළ ඉදිරිපිට හා කෝවිල අසල මෙලෙස එල්.ටි.ටි.ඊ ලාංජනය හා ඊලාම් සිතියම දැක්වෙන සිතුවම් ප‍්‍රදර්ශනය කර තිබූ බව ආරක්ෂක අංශ පවසති.


එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් ජූලි 5 වැනිදා කළු කොටි දිනය ලෙස නම් කර තිබූ අතර එම දිනය සිහිකරමින් කිසියම් පිරිසක් මෙලෙස මාර්ගයේ හා විවිධ ස්ථානයන් හී තාප්ප මත සිතුවම් ඇඳ ඇති බවද කීය.


සිතුවම් කර ඇති එල්.ටි.ටි.ඊ ලාංජනයට ඉහළින් ජූලි 5 කළු කොටි දිනය ලෙස ද්‍රවිඩ බසින් සඳහන් කර තිබේ.


අදාළ එල්.ටි.ටි.ඊ ලාංජනය හා ඊලාම් සිතියම ඇඳ තිබෙන්නේ කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණය නොවූ බවත් ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන බව කිලිනොච්චිය පොලිස් ආරංචි මාර්ග සඳහන් කරති.

 


 



අදහස් (7)

කළු කොටි දිනය සමරා කිලිනොච්චියේ සිතුවම්

දිමුත් Thursday, 05 July 2018 10:30 AM

කෝ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්?

:       83       50

RNG Thursday, 05 July 2018 10:53 AM

මෙහෙමෙ තියෙද්දි ද උතුරින් හමුදාව අයින් කරන්න දගලන්නෙ ..?

:       79       52

නලින් Thursday, 05 July 2018 11:22 AM

එන තත්වය නම් බොහොම බයානකයි වගේ, ආයෙත් අපෙ අහිංසක මිනිස්සුන්ගෙ ජිවිත නැතිවෙන්න කලින් පියවරක් ගන්න.

:       121       108

Raveendra Thursday, 05 July 2018 01:13 PM

කවුරු බලයේ සිටියත් අපට නම් අදාළ නැත. ම්ලේච්ච ත්‍රස්තවාදයට කිසිදු ඉඩක් නොතැබිය යුතුය. පටන්ගත් තැනම ඒවා නැතිවෙන්නම විනාශ කලයුතුමය.

:       43       11

isurandi Thursday, 05 July 2018 01:36 PM

ත්‍රස්වාදීන්ට අවියෙන්ම තමයි බැට දිය යුත්තේ. කිරිපොව පොව ඉදලා හරියන්නේ නැහැ වගේ.

:       73       13

nuwan Thursday, 05 July 2018 02:37 PM

දැන් උතුරේ කොටි කතා. කෝ නීතිය. ඉස්සරම යුද්දේ පටන් ගත්තේ උතුරට ගිය බස් වල ශ්‍රී අකුරේ තර ගල.. මේවා සුළුවෙන් ගන්න එපා.. බුද්ධි නිලදාරීන් හිරේට ගාල් කරහම ඕවා වෙනවා.. බෝම්බ පිපිරෙනකන්ද බලන් ඉන්නේ.. ලංකාවේ තරම් මොඩම මෝඩ ජාතියක් ලෝකේ කොහෙවත් නෑ.. මුළු රටම ගිනි ගත්තත් තමන්ට කුට්ටියක් ලැබෙනවානම් හරි..

:       218       101

rocky Friday, 06 July 2018 01:59 AM

මේවා ඇන්දේ කවුද කියලා පළමුවෙන්ම සොයා බැලිය යුතුයි! සමහර විට කොටිවාදීන්ගේ වැඩක්ම වෙන්න පුළුවනි. එසේ නොවෙන්නත් ඉඩ තියනවා , කාලේ හැටියට.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site