නාලක සංජීව දහනායක
මෙරට පිහිටි සියළුම කුඩා වැව් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර ඇත.
කෘෂිකර්ම අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරන වැව් දහසක් - ගම් දහසක් වැඩසටහන යටතේ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන අතර මේ සඳහා රුපියල් මිලියන 9000 මුදලක් වෙන්කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ඒ අනුව මෙම වසරේදී වැව් දහසක් සහ ඒ ආශ්රිත ගම්මාන දහසක්ද සංවර්ධනය කරන අතර ගොවි ජනතාව සඳහා බීජ, ක්ෂද්‍රමූල්‍ය ණය පහසුකම් ලබාදීම සිදුකෙරේ.
මෙරට වැව් පද්ධතිය තුළ කුඩාවැව් දහතුන් දහසකට අධික ප්‍රමාණයක් ඇති අතර වසර ගණනාවක් තිස්සේ ඒවා ප්‍රතිසංස්කරණය නොකිරීම නිසා අවශ්‍ය තරම් ජලය රඳා නොපැවතීම, වැව් කණ්ඩි දුර්වලවීම, රොන් මඩ පිරීම වැනි හේතු නිසාවෙන් ඒවා ඵලදායක ලෙස කෘෂිකර්මාන්තයට යොදාගැනීමට නොහැකිවී තිබෙන බවද අමාත්‍යවරයා කීය.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කුඩා වැව් පිළිසකර කරන්න මිලියන 9000ක්
kalani Saturday, 07 July 2018 02:20 AM
කුඩා වැව ප්‍රතිසංස්කරණය කරන්න ගමේ සමිති සමාගම්වලට පවරන්න. හොර කොන්ත්‍රාත්කරුවන්ට දෙන්න එපා.