(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් රන් බිස්කට් කිලෝවක් සමඟ ව්‍යාපාරිකයකු මෝදර රජමල්වත්ත ප්‍රදේශයේ නිවසකදී අද අත්අඩංගුවට ගත් බව මෝදර පොලිසිය කියයි.
මෝදර පොලිසියේ බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු සිංගප්පූරුවෙන් හා ඉන්දියාවෙන් නිමි ඇඳුම් ආනයනය කරන ව්‍යාපාරයක නිරත වන බවත්, නිමි ඇඳුම් ගෙනෙන මුවාවෙන් රන් බිස්කට් ගෙන ආවාදැයි සැක කරන බවත් පොලිසිය පවසයි.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කෝටියක රන් බිස්කට් මෝදරින් අල්ලයි
Ruwani Sunday, 08 July 2018 11:11 AM
මොකද වැරැද්ද? තමන්ට කැමති නම් රන් බිස්කට් තියාගන්න. මොකක්ද නීතිය? බැඳුම්කරය, පාර්ලිමේන්තුවේ ඔක්කොම ඇමැතිවරුන් නඩත්තු කරන්න රටින් ණය ගන්න ඕනෑ.. ඉහළ පාලකයන් සඳහා වාහන,ගෙවල් කුලිය? ණයට අරන් ණයට දුවන රටේ පොලිසිය නීතිය, අධිකරණ තීන්දු පොඩි මිනිහා සඳහා පමණයි. යුරෝපයේ රටවල්වලට වඩා වසර පන්සීයක් පිටුපස ඉන්න පාලකයන් ඉන්නා රටක්!""
vernonSunday, 08 July 2018 03:36 PM
මෙන්න හොරාට සහාය දුන්න කෙනෙක්.., පොලිස්පතිතුමනි, මේ ඔබගේ අවධානය පිණිසයි.
SANQATAR Sunday, 08 July 2018 12:05 PM
ඔය එක ඇමති කෙනෙක්ගේ ගෙයක් සර්ච් කරලා බලන්න හොයාගන්න පුළුවන් රත්තරන් ඕනෑ තරම්...
Lapaya Sunday, 08 July 2018 02:14 PM
කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත, කොටහේන, වත්තල පැත්තේ තියන ලොකු දෙමළ ගෙදරකට ගිහින් බලන්න රත්තරන් එක කිලෝ එක නෙමෙයි කිලෝ 10 ක් විතර එක ගෙදරකින් හොයා ගන්න පුළුවන්. මේවත් වැඩද?