X Advertisement
IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


ගෝඨගේ නඩුවේ මහාධිකරණ තීන්දුව ඉවත දමන්නැයි නීතීඥවරයා ඉල්ලයි

තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ 
 
ගාලූවරායේ නවතා තිබූ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑමට ඇවන්ගාඞ් සමාගමට අවසර ලබා දීම මඟින් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 11.4 පාඩුවක් සිදුකරන ලදැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම මඟින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට  එරෙහිව කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව එරෙහි ප‍්‍රතිශෝධන පෙත්සම නිශ්ප‍්‍රභා කරමින් මහාධිකරණය ලබාදුන් නියෝගය වැරදි සහගත බවත් එය ඉවත දැමිය යුතූ බවත් ඒ මහතා වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අද අභියාචනාධිකරණය හමුවේ කියා සිටියේය.

 
අල්ලස් පනතේ නොමැති වගන්තියක් පදනම් කරගෙන මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය ලබා දි ඇතැයිද ජනාධිපති නීතීඥවරයා වැඩිදුරටත් කියා සිටියේය.මෙම පෙත්සම අර්ජුන ඔබේසේකර සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ  කැඳවුණි.
 
ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතාගේ කරුණු දැක්විමට  කල් අවශ්‍ය බව නිතිපති වෙනුවෙන් පෙනි සිටි නියෝජ්‍යය සොලිසටර් ජනරාල් ජනක බන්ඩාර මහතා කියා සිටියේය.  ඒ අනුව පෙත්සම සලකා බැලීම අනිද්දා  ( 04 ) තෙක්  කල් තැබිනි.



අදහස් (6)

ගෝඨගේ නඩුවේ මහාධිකරණ තීන්දුව ඉවත දමන්නැයි නීතීඥවරයා ඉල්ලයි

sanath Monday, 02 July 2018 05:14 PM

ජනාධිපති වුනොත් ලංකාව වටේටම පාවෙන අවි ගබඩා පවත්වාගෙන යයි...

:       0       1

Banda Monday, 02 July 2018 06:39 PM

මෙයාට පමණක් වෙනම නීතියක් තියෙන්නේ ලංකාවේ

:       757       789

GalbandaTuesday, 03 July 2018 01:24 AM

පළිගන්න ගිහින් නැති නීති හදාගන්න ගියහම මෙහෙම වෙනවා... දහස්ගානක් හිටපු රණවිරුවන්ගේ රැකියාව නැතිකලා

:       189       136

Ajith NissankaWednesday, 04 July 2018 04:24 AM

රජයට වෙච්ච රුපියල් බිලියන 11.4 පාඩුව ගෙවපු ගමන් නඩුව අල්ලලා දාමු.

:       0       12

amila Tuesday, 03 July 2018 01:12 AM

මදය මැදින් පුම්බන වීරයෝ. හැම කෙනෙකුටම හේ වගේ හැකියාවල් තියෙනවා. එතෙනට එන්න ක්‍රමයක් නැති එකයි තියෙන්නේ. ගෝඨාභය කියන්නේ දෙවියෙක් නෙවේ. එක ලංකාවේ ඉන්න හැම කෙනෙක්ම දන ගන්න ඕනේ. ඔහුට ඕනේ වෙලා තියෙන්නේ. බලය ලබා ගැනීම. එකට අසාවෙන් දැන් රට පුර විකාර කියමින් ඇවිදිනවා.

:       48       170

Thsmara Tuesday, 03 July 2018 08:47 AM

ගෝඨාභයට විතරක් විශේෂ හේතුව මොකද අනිත් මහජනතාවගෙත් සියලුම නඩු අයින් කර ගන්න ඕන සියලුම නඩු තීන්දු තීන්දුව නිෂ්ප්‍රභ කරන්ඩ ඕන .......දී ඇයි ඒ කට විතරක් එක තීන්දුවක් ....වැරදි කරන ඕනෑම කෙනෙකුට නිසි දඩුවම් දිය යුතුමයි තරාතිරම ආගම් භේද ජාති භේද ඇත් නූගත් දුප්පත් පොහොසත් කිසි දෙයක් බෙදිය යුතු නැහැ

:       1       11

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site