X Advertisement
IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


ජනපති COP27 සමුළුව ගැන කලකිරෙයි

 

(අංජුල මහික වීරරත්න)

දේශගුණික විපර්යාසවලට ප්‍රතිඵලදායක ලෙස විසඳුම් ලබාදිය හැකි රටවල් දේශගුණික ක්‍රියාකාරකම්වලට ඍජුව මැදිහත් නොවීම අනාගත මානව වර්ගයාගේ පැවැත්මට තර්ජනයක් විය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 

COP27 සමුළුවේ සාර්ථකත්වයට ලොකුම බාධාව දේශපාලනීකරණය සහ කල්මරමින් සිටීම බව ද ජනාධිපතිවරයා කීය.

 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ COP27 ගිවිසුම පිළිබඳ විශේෂ ප්‍රකාශයක්  කරමිනි.

මෙම සමුළුව අර්ථවත් වීමට නම්, COP 28 හි තිරසාර ප්‍රගතියක් ලබා ගත යුතු අතර එසේ නොමැති නම්, COP විසුරුවා හැරීම වඩාත් සුදුසු බවද මේ ආකාරයට පවත්වා ගෙන යා යුතු නැති බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

ඊජිප්තුවේ ෂාම් එල් ෂීක්   (Sharm El Sheikh) හිදී  පැවැත්වුණු දේශගුණික විපර්යාස පිළිබඳ COP-27 සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහතාද සහභාගී විය.



අදහස් (7)

ජනපති COP27 සමුළුව ගැන කලකිරෙයි

Sunil Wednesday, 30 November 2022 01:32 PM

COP 27 ගැන පමණක් නෙවෙයි, මුළු රටම දැන් 6 වැනි වතාවටත් ඔබගැන දැඩි ලෙස කලකිරීමට පත්වෙලා ඉන්නේ. මේ මොහොතේ අපේ රටට අතිශයින්ම අවශ්‍ය දේ ගැන අවධානය යොමුකරන්න. ගංජා ගහන්නයි, පරිසරය ගැන හිතනවාටයි වඩා අපේ බඩගින්න අපට දැනෙනවා..

:       9       11

sharm warn Wednesday, 30 November 2022 01:52 PM

ඇත්තටම මෙයාව ජනාධිපති කරපු අයට ඔයාලා ආයෙමත් ඡන්දය දෙනවද? ලංකාවේ අපිට මෙතන ලෝකයේ තියෙන ප්‍රශ්න ඔක්කොම පටවලා කතාකරනවා... දේශගුණික විපර්යාස විසඳන්න. ඔක්කොටම කළින් මේ රට විනාශ කරන එක නවත්වන්න එපැයි. පිස්සව උපරිමයටම නැගලා දැන්නම්...

:       8       8

බද්රානි Wednesday, 30 November 2022 03:04 PM

රටේ මහජනතාවගේ ඡන්දෙන් පැරදිලා, අවසානයේ ලංකාවේ ජනාධිපති වුනේ කොහොමද කියලා, හිතලාම ඒ රටවල ජානාධිපතිවරුන්ට සසර කලකිරිලා කියලයි අපට නම් ආරංචි... ලෝකේ කොයි රටේද එහෙමවෙලා තියෙන්නේ? හොරුන්ගේ ව්‍යවස්ථාව ගැන අහලා ඒ රටවල නායකයින් අර කොහෙන්ද මන්දා හිනාවෙනවා ඇති? හොර කල්ලියක නායකයෙක් වූ පමණින් එවැනි සංවිධාන විවේචනය කරන එක හොඳද...?

:       6       5

chandima Wednesday, 30 November 2022 07:36 PM

ණයක් දෙන්න බැහැ කියන්න ඇති. ලංකාවේ බයියෝ රැවැට්ටුවට සුද්දෝ ගොනාට අන්දන්න බැහැ.

:       1       1

chandima Thursday, 01 December 2022 03:14 AM

ඒ වගේම තමයි ආණ්ඩුවත්. අපට තිරසර විසඳුමක් නැතිනම් මඩේ හිටවපු පඹයෝ වගේ නොයිද ඉල්ලා අස්වෙන්න තමයි තියෙන්නේ.

:       0       0

saman Thursday, 01 December 2022 03:16 AM

ඔටුන්න දාගත්ත පාර මොලේ හිරවෙලාද මන්දා?

:       0       0

lankasri Thursday, 01 December 2022 03:43 AM

මෙයා දැන් මෙ විදිහටවත් වැඩ පෙන්නන්න වෙන්නැති කල්පනාව. ලංකවට නම් කරන බම්බුවක් පෙන්න නැහැ රාජපක්ශලගෙ රූකඩේ හැටියට නටනව හැර.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site