ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා අද (05) සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.
සෞඛ්‍ය සහ පෞද්ගලික හේතූන් මත තමා එම ධූරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකරමින් ඒ මහතා කරුණු සඳහන් කර ඇතැයි වාර්තාවේ.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ජනාධිපති ලේකම් ඔස්ටීන් ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි
Raveendra Thursday, 05 July 2018 01:06 PM
අපගේ මෙම අදහස් කිසිවකු හට පරිබව කිරීමට හෝ අපහස කිරීමට සදහන් නොකරන බවට කාරුණිකව සලකන්න. මෙවන් තනතුරුවලට අවංක, උගත්, නැණවත්, නිර්බිත, මනා පෞර්ෂත්වයක් ඇති මනා සෞඛ්‍ය සම්පන්න නියම ලාංකිකයන් මෙවන් තනතුරු වලට කැදවා ගත යුතුය. අප විස්වාස කරනවා මෙම අදහස් වැරදි ලෙස තේරුම් නොගනී යන්න.
MaheeThursday, 05 July 2018 09:03 PM
රවීන්ද්‍ර මහතා, ඔය කියන ගති ගුණ තියෙන අය හිටියා. අහල නැද්ද, බ්‍රැඩ්මන් වීරකෝන් වගේ අග්‍රාමාත්‍ය ලේකම්වරු ගැන.? ඒ ඉස්සර. ඒ කාලේ හිටපු ඩඩ්ලි සේනානායක වගේ මහත්වරුත් එක්ක වැඩ කරන්න පුළුවන් වුන නිසා. නමුත් පස්සේ පස්සේ පස්සේ ආපු නායකයොත් එක්ක වැඩ කරන්න නම් ඔතෙන්ට ආවහම ඒ ගතිගුණ පැත්තකින් තියන්න සිද්ද වුනා.
ජගත් ලියනගේ Thursday, 05 July 2018 04:00 PM
ඔය තනතුරට ගන්න කොටම අපිට ඒක තේරුණා ඒක
chandra Thursday, 05 July 2018 04:38 PM
කීවෙනි ලේකම්ද? ජනාධිපතිට කියන්න යන වැඩ සටහනේ සමහර ලේකම්වරු අපගේ පැමිණිල්ල නිසි පරිදි කියවන්නේ නැහැ, තේරුම් ගන්නේ නැහැ. පැමිණිල්ලට අදාලව නිසි පරීක්ෂණ සිදුනොකර අවසන් කරනවා. අසාධාරණයි.
ලුම්බිණි Friday, 06 July 2018 12:08 AM
මම හිතනවා මේක හරි තීරණයක් කියලා. මොකද මෙතන වැඩ කරන්න නම් මෙතන ඉන්න අයට ගැලපෙන කෙනෙක් විය යුතුයි.
dasunSaturday, 07 July 2018 04:17 AM
ලුම්බිණි, මේ ඔතනට ගැලපෙන කෙනෙක්. 2002 - 2004 කාලයේදීත් මෙතුමා ඉහළම තනතුරක හිටියේ... කොටින්ගේ දයා මාස්ටර් ආසිරි රෝහලට ගෙනත් මිදිත් අරන් බලන්න ගියේ මේ ඔස්ටින් මහතාමයි. සෞඛ්‍ය හේතු නිසා ලේකම්කමින් අයින් වුණාට ප්‍රබල රටක තානාපතිකමක් ගන්න යනවා කියලා අනිකුත් පුවත්වල තියෙන්නේ... එතකොට සෞඛ්‍යය හොඳයි. ඒ නිසා ඔය කොයි ජොබ් එකටත් මෙයා ඉතා ගැලපෙනවා.
Panduwa Monday, 09 July 2018 09:29 AM
මේ තනතුර නියම ගැලපෙන සුදුස්සා රජයේ නිලධාරීන් ගස් බැඳීමට මනා පුහුණුවක් තියන ගරු හිටපු මර්වින් සිල්වා ඇමැතිතුමා. තමාගේම එකම පුතාව හදාගන්න බැරි වුණාට මුළු රටේම මිනිස්සුන්ව හදා ගනියි කටෙන්වත්...
අලුගොල්ල Tuesday, 10 July 2018 12:27 AM
ඔබ තනතුර ලබාගත් දිනවලදීම මම කිව්වා රෙදි ඇඳගෙන කොහොමද සිරිසේන යටතේ සේවය කරන්නේ කියලා. මොකද ඔබ පොළොන්නරුවේ දිසාපති කාලේ මමත් හිටියා ඔබ යටතේ. වැඩ බැරි සිරිසේන ග්රමසේවකට ගෙදර යන්න වුණා. ඔබ යටතේ සිටි කෙනා යටතේ කෙටිකලක් හෝ සිටීම ඔබ දැරූ දිසාපති තනතුරට කල අවමානයකි. ආණ්ඩුකාර තනතුරේ හිටියා නම් එය වෙනම කරුණකි. දැන්වත් ඉවත්වීම ගැන මම සතුටුවෙමි.