X Advertisement
IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


ජපුර සිසුන් 6 දෙනා 23 තෙක් රිමාන්ඩ්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නවක සිසුවකු බරපතල තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්  ජ්‍යෙෂ්ඨ සිසුන් 6 දෙනා මාර්තු 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා අද (12) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ අවසන් වසරේ සිසුන් 6 දෙනකි.

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පළමු වසරේ සිසුවකුට සාදයක් අතරතුරදී ටයරයක් තල්ලු කිරිමෙන් පසිදු හිරුෂාන් (20) සිසුවා අනතුරට ලක්ව මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව මිරිහාන පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

ඡායාරූප - චතුර එස් කොඩිකාර

 

 



අදහස් (18)

ජපුර සිසුන් 6 දෙනා 23 තෙක් රිමාන්ඩ්

Champa Thursday, 12 March 2020 11:19 AM

කිසි සමාවක් දෙන්න එපා. වෙන රටක නම් මේකේ චෝදනාව දාන්නේ මිනීමැරීමට තැත්කිරීම සහ එමගින් සිසුවෙකුට මාරාන්තික තුවාල සිදුකිරීම කියලා. නවක වදය කියනඑක මේ කරපු අමානුෂික නරුම වැඩේ හෑල්ලු කිරීමක්. පව් අර අහිංසක ශිෂ්‍යයා...

:       0       154

thilak Thursday, 12 March 2020 11:33 AM

චණ්ඩි ටික මොකද දන්නේ නැහැ මුහුණු වහගෙන ඉන්නේ...?

:       0       121

sunil Thursday, 12 March 2020 11:35 AM

මෙතන කෙනෙක් පිරිත් නූලකුත් බැඳගෙන. මොන ජාතියේ සිල්ද දන්නේ නැහැ රකින්නේ...

:       0       122

Raveendra Thursday, 12 March 2020 11:38 AM

නිවටයින්, කෙසේ සරසවි සිසුන් වුයේද යන්න අපටනම් ගැටලුවකි. ඇයි මෙවැනි නුගත් මෝඩයින් සරසවි වලට තේරුනේ ?

:       0       540

Raveendra Thursday, 12 March 2020 11:45 AM

අප විශ්වාස කරනවා ගරු අධිකරණය විසින් මෙවන් නිවටයින්ට කිසිදු සරසවියකට පින්කමකටවත් සහභාගී විමට ඉඩනොදී සැමදා දියවන්නාවේ ගොන් කලුකුමාරයා ප්‍රමුඛ රතු හැට්ටකාරයන්ගේ පක්කලියන් ලෙස දියව් දියව් කියමින් පාරවල් දිගේ යාමට ඉඩ සලස්වමින් ජීවිත කාලෙට විප්ලව කිරීමට ඉඩ ලබා දෙන්න යන්නයි.

:       1       249

සුදේශ් Thursday, 12 March 2020 12:02 PM

මිනීමරුවෝ.......................

:       0       150

Moosila Thursday, 12 March 2020 12:14 PM

නීතිය ක්‍රියාත්මක වීම දුර්වල සරසවි බිමේ නවක සිසුන් ඇතුල් කරන කාල සීමාවේදී ජ්‍යෙෂ්ටයන් තහනම් කළ යුතුයි. නීතිය කඩන හැම පුද්ලයෙක්ම අත්අඩංගුවට ගත යුතුයි.

:       0       144

kamal Thursday, 12 March 2020 01:19 PM

මොවුන්ට වසර දෙකක විශ්විවිද්‍යාල තහනම් කරලා ජීවිත කාලෙම රජයේ රැකියා තහනම් කරන්න.

:       0       138

Ruwan Thursday, 12 March 2020 01:25 PM

වැරදිකරුවන්ට නීතිය තදින් ක්‍රියාත්මක කරන්න.

:       0       122

පිටිගල මිලානෝ Thursday, 12 March 2020 02:03 PM

එල්ලා මැරීමේ ගෞරවනීය තීන්දුව මේ අයට දෙන්න. නැත්නම් අඩුම ගානේ ටයර් මාලයක් වත් දාන්න. ඒ කාලෙත් ටයර් මාල දැම්මේ මේ වගේ අයටයි.

:       0       64

wije Thursday, 12 March 2020 03:17 PM

මෙයාලාට කිසිම සමාවක් නම් දෙන්න එපා. ජීවිතාන්තය දක්වා ශිෂ්‍යභාවය අහෝසි කරන්න. අපි ජනධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා... හමුදාව දාලා හරි විශ්ව විද්‍යාලවල විනය හදන්න කියලා..

:       0       33

ravi Thursday, 12 March 2020 03:33 PM

මොකද මේ අයට කොරෝනා හැදිලද...? මුහුණු වසාගෙන ඉන්නේ...?

:       0       1

Sk Thursday, 12 March 2020 03:46 PM

මූන වහගෙන යන්න දෙයක් කරා කියලා දැන්ද තේරෙන්නේ ?

:       0       10

සිටි Thursday, 12 March 2020 03:48 PM

දෙමාපියන්ගේ ආත්මය විකුණන ළමයි හැංගිලා යනවා. කාටද ලැජ්ජා අපිටද එයාලටද ?

:       0       15

Prabha Thursday, 12 March 2020 04:03 PM

එකෙක්ව එල්ලන්න ඕනේ... අනික් අයගේ ඇස් පාදන්න...

:       0       41

Ruhunu Friday, 13 March 2020 02:09 PM

චණ්ඩි..... ලෝකෙට මූන පෙන්නන්නනම් බයයි. ගොන් රැළ.

:       0       2

සරණපාල Saturday, 14 March 2020 04:48 AM

විශ්ව විදාලයන්හි හොඳළමයි බොහෝ වැඩියි. නමුත් අතළොස්සකගේ ප්‍රචණ්ඩත්වයට ඔවුනට කරකියා ගන්නට දෙයක් නැත. අවුරුදු 30ක යුද්ධයට විසඳුමක් දුන්නා සේ මෙයටත් කාලීනව සිතාබලා යහපත් දෙයක් කරන්න ජනපතිතුමනි... ඔබගේ මේ සීමීත කාලයේදී මෙයට විසඳුමක් නොලැබුණොත් මේ ගැන ඉදිරි නායකයින් නොබලනු ඇත. එහෙමත් නැතිනම් මෙයට වගකිවයුතු මේ කෙනාගේ තරමට වංගෙඩියක් සාදවා මොහුගේ අම්මාට මෝල්ගසක් දී මොහුව කෙටවිය යුතුයි... මෙහෙම දරුවන් ලොවට බිහිකළාට. එදා රජකාලයේ ඒ ඳඩුවම ලැබුනේ අහිංසකයින්ට... නමුත් එය ගැලපෙන්නේ අදට මෙවැනි නරුමයින්ටයි...

:       0       52

tony Monday, 16 March 2020 01:22 PM

මේ අයට ජීවිතාන්තය දක්වා හිර දඬුවම් දෙන්න. අනිත් අයටත් පදමකට...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site