(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රටට නැවත සංචාරකයන් එන්නට පටන් ගන්නා මොහොතේ කොළඹ සිට මහනුවරට නැවත උද්ඝෝෂණ පෙළපාළි පැවැත්වීමෙන් වළකින්නැයි විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටින බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.
නැවත ජනතාව අවුස්සා ගත්තොත් විපක්ෂ නායකවරයාට මෙවර ගුටි කන්නට වෙන්නේ පාරේ ඉන්න ජනතාවගෙන් බවද ඩයනා ගමගේ මහත්මිය කීවාය.
නැවත පෙළපාළි යන්න ලෑස්ති වෙලා ජනතාව අවුස්සාගන්න හදන්නේ නොහැකියාව පෙන්වන්න බවද හැකියාව තිබුණා නම් ගෝඨාභයට ලියුම් ලියපු වෙලාවේ වගකීම බාර ගන්න තිබු බවද රාජ්‍ය අමාත්‍යවරිය කීවාය.
රනිල් වික්‍රමසිංහ මහතා අභියෝගය බාරගත් වෙලාවේ සජිත් පමණක් නොව ඔහුගේ බිරියත් ගෝඨාභය ජනාධිපතිවරයාට කතා අගමැතිකම ඉල්ලූ බව ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට පැවැසූ බව කී ඩයනා ගමගේ මහත්මිය"ඔබගේ නොහැකියාව ළඟ තියාගන්න .පාර්ලිමේන්තුවේ කෑගහන්න .රටට විනාශය කරන්න එපා"යනුවෙන්ද පැවැසීය.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඩයනාගෙන් සජිත්ට ඉල්ලීමක්
wedage Monday, 28 November 2022 03:04 PM
මේ විදේශ කාන්තාව කියන දේවල් ගණන් ගන්න ඕනෑ නැහැ.
ගමේ එකාලා Monday, 28 November 2022 04:03 PM
මෙයා වගේ පාර්ලිමේන්තුවට රිංගගෙන මහජන බදු මුදල් කාබාසිනියා කරපු තමුන් කියන දේවල් අහන්න කවුරුවත් සූදානම් නැහැ. ලැජ්ජයි...
ranjith Monday, 28 November 2022 05:27 PM
මෝඩ කතා... සංචාරකයෝ මහජන උද්ඝෝෂණ තිබුණාට නෑවිත් ඉන්නේ නැත. රටේ පහසුකම් සහ ජීවන වියදම ගැන තමයි බලන්නේ... රට බංකොළොත් කරගෙන නිකන් බයිලා කියවනවා.
siri Monday, 28 November 2022 07:15 PM
නවාතැන්, ආර්ථික තත්වය, ආකර්ශණය සහ පහසුකම්... මේවා තමයි රටක සංචාරක කර්මාන්තයට වැදගත් වෙන්නේ... දේශපාලන වාසියට කියන කතාවලින් සංචාරක කර්මාන්තය ගොඩ නගන්න බෑ. මේ රට දේශපාලකයන් විහිළුවකට අරන්...
sharm warn Tuesday, 29 November 2022 10:50 AM
සංචාරකයො ආවම එ මිනිස්සුන්ට ඩෙංගු තෙගුන වෙච්ච බඩු මිලක් දරන්න වෙන නිසා එන එක අඩුවො කියල මෙ මොඩ ගෑනිට කවුරු හරි තෙරුම් කරල දෙනවද? විදුලිය කපන එක ඉවර වෙලා නෑ.. ප්‍රවාහනය බල්ලට ගිහින්. .කන බොන දේවල් සීමා වෙලා.. ව්යාපාර වැහිලා.. වැරදි ආර්ථික කලමණාකරනයක් නිසා රටම වල පල්ලට දාපු පාලකයන්ට ඔය කියන ගොන් කතා ටික කියාගන්න කියලත් තෙරුම් කරල දෙන්න.. නිකම් හරි කියන්න.. ගොබ්බ කතා කියල අමු කැලෑ ගිනිතියන්නෙ නැතුව.. .
Ranjith Tuesday, 29 November 2022 02:46 PM
ඔබ වටේ ඉන්නේ රට විනාස කරපු මිනිස්සු, දේශපාලකයෝ, නායකයෝ දූෂිතයෝ, රට විනාස කරපු නායකයෝ
කුමාර Tuesday, 29 November 2022 03:04 PM
ඕකිට පිස්සු