ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නාමල් එෆ්සීඅයිඩීයට කැඳවයි
සමන් Monday, 23 May 2016 07:02 AM
වෛරය පලිගැනීම් දැන්වත් නවතා පාලකයන් දැහැමි වේවා විපත් යලි නොවේවා (අ)
බටගල Tuesday, 24 May 2016 06:15 AM
මොනවා? මන්දිරයක්? කොහොම අපේ සල්ලි නාස්තිකරන්න ඇද්ද? (නි)
පීරිස් Monday, 23 May 2016 09:04 AM
මෙයාලට මොකටද අප්පා මෙච්චර ගෙවල්? පවුලේ හැමෝටම ලංකාව පුරාම ගෙවල් හා ඉඩම්. මැරෙනකොට ගෙනියන්නද? නැති බැරී මිනිසුන්ට බෙදලා දෙන්න බෙරිද පින් තකා.(හේ)
කුමුදු Monday, 23 May 2016 08:39 AM
හැමදාම එනවා යනවා.කුමක්ද මේ සිදු වන්නේ.(හේ)
සිරිල් Monday, 23 May 2016 08:23 AM
වැස්ස වලාහක දෙවියොත් එෆ් සී අයි ඩී එකට කැදවා ඇත (හේ)
ඉසුරන්දි Monday, 23 May 2016 07:44 AM
අනේ මන්දා එක්කෝ මේ දේවල් වල කෙළවරක් දකින්න ඕනේ.හැමදාම ලුණු ඇඹුල් බල බල ඉන්න එකේ. දැන්නම් සමහර ජනතාවට දේශපාලකයෝ වහ කදුරු ගානයි.(හේ)
තිලක් Monday, 23 May 2016 07:37 AM
මෙම මන්දිර ඉදි කරන්න මුදල් ලැබුනු විදිහත් රටට හෙළි කරන්න.හෙළි කරලා දැඩි දඩුවම් දෙන්න. (හේ)
ද සිල්වා Monday, 23 May 2016 07:29 AM
මේවා ඔක්කොම අපිව රවටන්න කරන නාටක දේවල් , යහ පලනෙත් ,(හේ)
සිරි Monday, 23 May 2016 07:03 AM
රටේ විපත් වැඩි පාලකයන් දැහැමි නොවෙන නිසා (අ)
කුමාර් (ගල්ෆ්) Monday, 23 May 2016 05:53 AM
මැර බලයෙන් රට ගෙනගිය පාලකයෝ. (බ)
රොහාන් Monday, 23 May 2016 07:01 AM
අනේ මේ මොන විහිළුද .මුළු ලංකාවටම වසර 30 ක් නිකන් කන්න දෙන්න සල්ලි ඔය පවුල සතුව ඇත . (අ)
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Monday, 23 May 2016 06:40 AM
දෙහිවල විතරද රාජපක්ෂ පවුලේ සාමාජිකයන් මන්දිර හදල තියෙන්නේ ?රට පුරාමත්, පිටරටවලත් ගොඩ ගසාගෙන තිබෙන අයථා වත්කම් හොයන්න තවත් එෆ්සීඅයිඩීයක් පිහිටුවන්න වේවි !!!(අ)
ආකාෂ් Monday, 23 May 2016 06:23 AM
දැන් කැදවලා මොනවද කරන්නේ .(හේ)
ෂෙල්ටන් Monday, 23 May 2016 06:25 AM
මේ නාඩගම තාම අහවර නැතිද බොලව්.(හේ)
රාමන් Monday, 23 May 2016 05:59 AM
රාජ පුතාල එහෙම කැරෙන මේක කට්ටිය එකතුවෙලා හදල දීපු පොඩි ගෙයක්නේ.. (බ)
රජිත් මංජුල Monday, 23 May 2016 05:58 AM
කාලය රන් හා වටී ඉක්මන් කරන්න පහු වෙනකොට දියාරු වෙන්ඩ බැරි නැ (බ)
සමන් Monday, 23 May 2016 05:57 AM
කැඳවනවා විතරයි. දැන් මේවා අහල දැකල මිනිස්සුන්ට විහිළුවක් වෙලා තියෙන්නේ යහපලානේ වැඩ ගැන. (බ)