X Advertisement
IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


පක්ෂෙන් එළෙව්වත් සීමා නිර්ණයට විරුද්ධයි - මන්ත්‍රී සිඩ්නි

(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
 
තමා පක්ෂයෙන් ඉවත් කළත් පළාත් සීමා නිර්ණයට පක්ෂව කිසිවිටෙකත් ඡන්දය දෙන්නේ නැතැයි පොළොන්නරුව දිසිත්‍රික් (එජාප) මන්ත්‍රී සිඩ්නි ජයරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.

 
ජයරත්න මහතා මේ බව පැවසුවේ පළාත් සභා මැතිවරණය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදයේදීය. 
 
සිඩ්නි ජයරත්න මහතා මෙසේද කීය.
 
‘‘සීමා නිර්ණ කමිටුවේ අය පිස්සුවක් නටලා. තැන් තැන්වල කුකුල්ලු  කපලා අරක්කු බීලා සීමා නීර්ණය කරනවා. අපේ ප්‍රදේශවල සීමා නිර්ණය අද ලොකු අවුලක් වෙලා. මම අලුත් ඡන්ද ක්‍රමයට විරුද්ධයි. පරණ ක්‍රමයට ඡන්දය තියන්න ඕනැ. අප අද කාගේත් ලණු කන්න අවශ්‍ය නැහැ.‘‘



අදහස් (3)

පක්ෂෙන් එළෙව්වත් සීමා නිර්ණයට විරුද්ධයි - මන්ත්‍රී සිඩ්නි

Mahee Saturday, 07 July 2018 12:51 AM

කිසිම බයක් වෙන්න එපා. ඔබව පක්ෂෙන් එලවන්නේ නෑ. එකක් එහෙම එලවන්න තරම් කට්ටිය පක්ෂේ දැන් නැහැ, අනික එහෙම ප්‍රතිපත්ති කැඩුවයි කියලා පක්ෂවලින් එලවන සිරිතක් අපේ රටේ නෑ, හේතුව අපේ රටේ පක්ෂවලට එහෙම රකින්න කියල ප්‍රතිපත්ති නැති හින්දා.

:       29       19

kalani Saturday, 07 July 2018 02:36 AM

පැරණි මනාප ක්‍රමයෙන් අමනාප වෙන ප්‍රමාණය වැඩි නැත්ද? මුදල්, වෙනත් දේවල් බෙදීම කලයුතුමද? අලුත් ක්‍රමයේ අඩුපාඩු නිවැරදි කරගන්න බැරිද? රටට ගැලපෙන ජන්ද ක්‍රමයක් නැත්ද?

:       4       13

Gowiya Saturday, 07 July 2018 04:48 AM

ඊළඟ පාර හිටියත් ඇප නැහැ. එලෙවුව්ත් ඇප නැහැ. ඒ නිසා අපිට කමක් නැහැ. කැමති නම් හිටහන්... බැරි නම් පලයන්.

:       57       17

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site