X Advertisement
IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


පළාත් සභා මැතිවරණය ප්‍රමාද නොකර පවත්වන්නැයි ඉල්ලීමක්

සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු 
 
පළාත් සභා මැතිවරණය ප්‍රමාද නොකර පවත්වන්නැයි විපක්ෂ නායක ආර්.සම්පන්දන් මහතා පාර්ලිමේන්තුවේදී අද (6) රජයෙන් විශේෂ ඉල්ලීමක් කළේය.


විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් පැවැති සභාව කල්තබන අවස්ථාවේ විවාදයේ දීය.


විපක්ෂනායක සම්පන්දන් මහතා එහිදී මෙසේ ද කීය.


පළාත් සභා මැතිවරණ කලට වේලාවට පැවැත්වීමට නොහැකි වීම කණගාටුදායකයි. පළාත් සභාවලට උපරිම බලය දිය යුතුයි. පළාත් සභා මැතිවරණයට කලින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දෙනවා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නැතිව අපට අනාගතයක් නැහැ.

මේ රට නොබෙදුණු එක්සත් රටක් විදියට ඉදිරියට ගෙන යාම අපේ අපේක්ෂාවයි, තවමත් අපට විශ්වාසනීය බලය බෙදාගැනීමේ ක්‍රමයක් ඇති කරන්න බැරිවුණා.



අදහස් (3)

පළාත් සභා මැතිවරණය ප්‍රමාද නොකර පවත්වන්නැයි ඉල්ලීමක්

ජගත් ලියනගේ Friday, 06 July 2018 09:21 AM

ආ එයා කිව්ව නං අනිවාර්යයෙන් ඡන්දෙ තියනවා. එයත් දැන් අපේ රට පාලනය කරන එක්කෙනෙක් තමයි .

:       0       0

kalani Friday, 06 July 2018 11:05 AM

ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයෙක් සිටින බව මම අදයි දන්නේ. ගොඩක් සතුටුයි.

:       0       0

rasika Friday, 06 July 2018 09:17 PM

එක්සත් කියන්නේ බෙදිලා වෙන්වෙලා තියෙන ප්‍රදේශ කරලා හදන එකකට "united " ඇමෙරිකාවේ ප්‍රාන්ත වෙන වෙනම පාලනය වුනේ. ඒවා එකතු කරලා එක්සත් ජනපදය හැදුවා.. එංගලන්තේ රාජ්‍ය හතරක් එකතු කරලා එක්සත් රාජ්‍ය (UK) හැදුවා. අපිට එකතු කරන්න දෙයක් නෑ.. අපි ඒකීය රටක් මිසක් එක්සත් රටක් වෙන්න දෙයක් නෑ.. මේ පුංචි රටේ මොනවද බෙදා පාලනේ කරන්න තියෙන්නේ.. සුද්දගේ කාලෙත් අපි පාලනේ වුනේ ඒකීය රටක් විදියට. මුළු රටටම එක නීතියක්, එක කොඩියක්, එක ශ්‍රී ලාංකීය ජාතියක් විදිහට පෙළ ගැහෙන්න ඕනේ. මේ ප්‍රශ්නේ තියෙන්නේ උතුරටද ? එහෙනම් නුවර, සබරගමුව, දකුණ, උතුරු මැද, මේ හැම එකේම සංස්කෘතික වෙනස්කම් තියෙනවා එහෙම කියල ඒවා වෙනම පාලනේ කරන්න ඕනෙද? ජනතාව අදහන ආගම අනුව හෝ, වැඩියෙන් ඉන්න ජාතිය අනුව , රට කැලි වලට බෙදලා පාලනේ කරන්න කියලා තමා මෙයා කියන්නේ. එතකොට ඔස්ට්‍රේලියාව, ඇමෙරිකාව වගේ අදහන ආගම හෝ ජාතිය අනුව වෙන් කරන්න ගියොත් කෑලිවත් ඉතුරු වෙන්නේ නෑ. මොකද ඒවායේ විවිධ ජාතීන් ජීවත් වෙනවා. හැබැයි, එක කොඩියක් යට, එක ජාතියක් විදියට, එක නීතියක් යටතේ.. මේ රට කවදාවත් යුද්දෙකින් පැරදිලා නෑ.. හැබැයි අපි ද්‍රෝහීන්ට අහු වුනා..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site