ලාස් එස් කුමාර
අවුරුදු 11ක දියණියක අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නීතිය හරි හැටි ක්‍රියාත්මක කරන ලෙස බල කරමින් ප්‍රදේශවාසීහු පිරිසක් පැලියගොඩ දී විරෝධතාවක් ආරම්භ කළහ.
විරෝධතාවය නිසා වාහන ගමනා ගමනයට ද බාධා පැමිණ තිබේ.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පෑලියගොඩ උද්ඝෝෂණයක්
lalithsjm Wednesday, 11 July 2018 02:00 AM
අනේ මන්දා අපේ පොලිසියට මොකද වෙලා තියෙන්නේ කියල. පොලිසිය යහපාලනයෙන් උදම් වෙලා වල්මත් වෙලා වගේ. ඔක්කොම චෝදනා පොලිසියටනේ. ඇයි ඔබලා දෙසපලුවන්ගේ හා ඔවුන්ගේ සහචරයන්ගේ අතකොලු වෙන්නේ. පොලිසියේ ගව්රවය හා විස්වාසය ජනතාවට පෙන්වන්න.
Pradeep Wednesday, 11 July 2018 03:12 AM
අනිවාර්යයෙන්ම මේ වින්දිත දරුවා සිංහල පවුලක දරුවෙක් වෙන්න ඇති. එකයි මේ පරීක්ෂණ වලට ප්‍රමාද.
kalani Wednesday, 11 July 2018 03:31 AM
පොලිසියට කිසිදු පාර්ශවයක ගත්තකු නොවී කටයුතු කල නොහැකිද? දේශපාලන හෝ වෙනත් බලපෑමක් වේ නම් එය ලොග් සටහනකින් සටහන් කර පැමිණිල්ල විභාග කරන්නේ නම් මෙවැනි මහජන කැළඹිලි මතුවන්නේ නැත. ඍජු තීරණ ගැනීමට ශක්තිමත් වෙන්න.