දෙමළ ජාතික සංධානයේ ජෝසප් පරරාජසිංහම් මන්ත්‍රීවරයා මරා දැමීයැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින නැගෙනහිර හිටපු මහ ඇමති ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද පළාත් සභා රැස්වීමට ගෙන එද්දී මාධ්‍යවේදියෙකුට පහර දීමට පැන්නේය.
වෙනදා මංචු සහිතව එහිගෙන ආ ඔහු අද මාංචු නොමැතිව රැගෙන එද්දී පිල්ලෙයාන් ‘එන්න මීඩියා?‘ (උඹ මොන මාධ්‍යයේද? ) යනුවෙන් කියමින් ඔහුට පහර දීමට උත්සහ කරද්දී පොලිසිය මැදිහත්ව එය වැළැක්වීය
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පිල්ලෙයාන් චණ්ඩියෙක් වෙයි
නලින් Wednesday, 25 May 2016 07:57 AM
පිල්ලෙයාන්ට හමුදාව සැලියුට් ගහපු කාලයකුත් තිබුනා කියලා අපේ අයට අමතක එක තමා ප්‍රශ්නේ. දැන් මාධ්‍යවේදීන්ට ගහන්න යනකොට පොලිසිය අල්ලා ගන්නවා අඩුම තරමින්. (නි)
පීරිස් Wednesday, 25 May 2016 03:46 AM
අනේ හැබෑට මෙහෙමත් චණ්ඩි! (නි)
සරවනමුත්තු Wednesday, 25 May 2016 04:25 AM
බයවෙන්න එපා, එන්න මීඩියා, ගන්න මගේ ෆොටෝ එක කියලා මෙයා කියලා තියෙන්නේ. (නි)
නුවන් Wednesday, 25 May 2016 05:19 AM
මේ ආණ්ඩුවට නම් දැන් හොඳටම අනාගෙන වගේ (නි)
නුවන් Wednesday, 25 May 2016 05:20 AM
රජතුමාගේ කාලේ පූස් පැටව් වගේ හිටියා නේද? (නි)
ගාමිණි Wednesday, 25 May 2016 06:04 AM
දැන් සිංහල අපේ මානසිකත්වය බිදලා තියෙන්නේ අපුරු සංහිදියාව (ම)
සරත් Wednesday, 25 May 2016 06:08 AM
පිල්ලයාන් කියන්නේ අපේම කෙනෙක් ඒ නිසා කමක් නැහැ සංහිදියාව ඕනේ (ම)
මොහොට්ටි Wednesday, 25 May 2016 06:52 AM
පිල්ලෙයාන්ලව මහා ඇමති කරලා අපේ වීරෝධාර රණවිරුවන්ට කියලා සර් කියවලා, සැලියුට් ගස්සපු එකේ වරද තමා මේ. දැන් මේ සංහිඳියාව විහිලුවට ලක්කරලා අදහස් දක්වන කී දෙනෙක් නැවත යුද්ධයක් ඇතිවුණොත් සටන් බිමට යනවද? (නි)
සමන් Wednesday, 25 May 2016 06:58 AM
චණ්ඩි කියන්න එපා. සංහිඳියාවට හරි නැහැනේ (නි)
ලාලිත Wednesday, 25 May 2016 07:00 AM
නැගෙනහිර සමහරු අපේ රණවිරුවන්ට ගරහනවා. ඒ ගැන මොකුත් නොකරන්නේ ඇයි? (නි)
උදාර Wednesday, 25 May 2016 07:03 AM
තව මේ වෙන්න ගත්තා විතරයි... (නි)
යොහාන් Wednesday, 25 May 2016 07:06 AM
හොඳ හොඳ සෙල්ලම් තව ඉස්සරහට! (නි)
බන්දු Wednesday, 25 May 2016 03:47 AM
මිනීමරු කොටි නායකයින් ඇකයට ගෙන හුරතල් කිරීමේ විපාක පේනවද? (නි)
බමුණු Wednesday, 25 May 2016 11:27 AM
මෙවැනි පුද්ගලන්ට එරෙහිව නිතිය උපරිමයෙන් කි‍්‍රයාත්මක කළ යුතුය. නැහැ ටෙරන්ස් අපි මෙයාට තිබෙන සම්බන්ධය ඇත හරිගිය ගමන් ඒගොල්ලෝම මෙයාට වැඩක් දෙනවා. දැන් මෙයාල නන්ත්තාර වෙලා ඉන්නේ. (බ)
බමුණු Wednesday, 25 May 2016 11:38 AM
සිසිල් ඒගොල්ලෝ සංහිඳියාවට ඊළම ඉල්ලන්නේ එ්ක අපේ අය උඩින්ම ලැහැස්තී වගේ. මෑතක සුබාරතී වැඩසටහනේදී ෆෙඩරල් දීම සිංහලයෙක් සාධාරණීකරණීය කළා අහගෙන සිටියද? (බ)
බමුණු Wednesday, 25 May 2016 11:41 AM
පිල්ලයාන් කියන්නේ අපේම කෙනෙක් අනේ දෙයියනේ එහෙනම් පාරේ ගුටිකෙල ගන්න නොදී ගෙදර එක්කන් යන්නකෝ. හාමිනේත් බලාගෙන ඇති එක්කන් එනකන්. අපි මේ බලාගෙන ඉන්නේ එයා තනිව පාරක දී හම්බ වෙනකන් හොඳට සලකන්න (බ)
සිරි Thursday, 26 May 2016 06:32 AM
බලාගෙන ඉන්න හම්බ වෙනතුරු. දැනටම තියෙන්නෙ හම්බවෙලා. දැන් සතුටුද? (නි)
ගාමිණි Thursday, 26 May 2016 06:47 AM
මදැයි හොඳට සැළකුව එකේ රඟ? අපේ රණවිරුවන්ටත් අපහාස කරනතුරු බලාගෙන ඉන්න (නි)
බුද්ධික Thursday, 26 May 2016 08:28 AM
මුණේ තියෙන නපුරුකම.(හේ)
චන්දන Thursday, 26 May 2016 08:32 AM
මේ වගේ අය තියන්න හොඳ නෑ.(හේ)
ලසන්ත Thursday, 26 May 2016 09:40 AM
සෙනරත් අපිට මතකයි ගිය ආණ්ඩුව කාලේ මේ අයව හුරතල් කරපු හැටි. (බ)
බමුණු Thursday, 26 May 2016 10:18 AM
බමුණු නෝනත් එක්ක ඉන්න පාරේ තනියෙන් එනකම් පිල්ලයාන් බැහැලාම කඩේ දැන් වැඩනේ (බ)
ශෂී Thursday, 26 May 2016 11:36 AM
පිල්ලයාන්ට ඇයි දන්නේ නෑ පසුගිය රජයේ මහා ඇමැතිකම ලැබුනේ? (බ)
චන්දන Tuesday, 24 May 2016 03:32 PM
උතුරේ අපේ හමුදාවට අපහාස කරනවා නැගනහිර පළාතේ ආණ්ඩුකාරයා අපුරු සංහිදියාව දැන් තියෙන (බ)
සුනන්ද Tuesday, 24 May 2016 10:09 AM
කාලේ මාරු වුණාට කටෙියාගේ පුල්ලි මාරු වෙන්නේ නෑනේ (ම)
ගඟන Tuesday, 24 May 2016 11:48 AM
කමක් නැහැ (හේ)
ලෙස්ලි හර්බට් විජේසිංහ Tuesday, 24 May 2016 11:52 AM
ඉතින් ඔය හේතුව උඩ ඊළග පාර අත් දෙකට හා පුළුවන් නම් කකුල් දෙකටත් මාන්චු දාලා ගෙනවා නම් හරිනේ (හේ)
ඉසුරන්දි Tuesday, 24 May 2016 12:21 PM
මෙයා සැකකරුවෙක්ද නැත්තම් සිරකරුවෙක්ද?සිරකරුවෙක්නම් ජම්පරේ නේද පැළදිය යුත්තේ. (බ)
බමුණු Tuesday, 24 May 2016 12:46 PM
පිල්ලයාන් කොටි කාලේ දාපු පාට් දැන් දාන්න අාවොත් හන්දියක් මැද තියල බඩයන්න දෙනවා. (බ)
පරාක්‍රම Tuesday, 24 May 2016 01:07 PM
කලින් කළා වගේ මාංචු දාගෙන නොපැමිණවීමේ ආනිසංස තේරෙන්නට ඇතිනේද ? රිමාන්ඩ් භාරයේ සිටින චුදිතයෙක් මාධ්‍යවේදියාට ගැහැව්වානම් , වැදිලා තුවාල වුනා නම් මොකක්ද තත්ත්වය ? සභා ගැබේ දොර ළඟටම මාංචු පිටින් ගෙනාවා නම් කාගේත් ඇඟට ගුණයි නේද ? මන්ත්‍රීකම දොරෙන් ඇතුලට සීමා කරගත්තොත් අනවශ්‍ය කරදර ඇති නොවෙයි නේද ? (බ)
ඇන්තනි Tuesday, 24 May 2016 01:26 PM
ඉසුරන්දි ... ආය සැරයක් පුවත කියවල ටිකක් කල්පනා කරලා බලන්න මොකක්ද ලියල තියෙන්නේ කියල .. නිකම්ම කියවල ප්‍රතිචාර දාන එක එතරම් සුදුසු නැහැ (බ)
මොහාන් Tuesday, 24 May 2016 02:09 PM
බමුණු, මෙයා කොටි කාලෙට වඩා චන්ඩිකම් දැම්මේ පහුගිය රජතුමාගේ කාලේ. (බ)
සෙනරත් Tuesday, 24 May 2016 03:09 PM
බමුණු, ගිය ආණ්ඩුව කාලෙ නම් එහෙම කරන්න තිබුණා. මේ ආණ්ඩුව කාලෙ ඒවා කරන්න ගියොත් අපට තමයි ඒ වැඩේ සිද්ධ වෙන්න ඉඩ තියෙන්නේ. (බ)
කුමාර් මෙන්ඩිස් Tuesday, 24 May 2016 03:18 PM
අයියෝ සුරන්දී සිරකරුවෙක් වුණත් උසාවි ගේනකොට වැදගත් විදිහට අන්දවාගෙන එන්න ඕනි. ජම්පරේ මාංචු නැතිව ඒක නීතියක් (බ)
සිසිල් Tuesday, 24 May 2016 03:32 PM
කමක් නැහැ ද්‍රවිඩ අයට සංහිඳියාව පෙන්වන්න (බ)
තබුක් සිල්වා Tuesday, 24 May 2016 08:59 AM
බල්ලොත් එක්ක නිදා ගතහොත් මැකොත් එක්ක නැගිටිනේ කියලා කියමනක් තියනවා නේද ? (ම)
ටෙරන්ස් Tuesday, 24 May 2016 03:54 PM
මෙවැනි පුද්ගලන්ට එරෙහිව නිතිය උපරිමයෙන් කි‍්‍රයාත්මක කළ යුතුය. (බ)
රොහාන් දයාදර පැරිස් Tuesday, 24 May 2016 06:25 PM
සැකකරුවෙක්ද ,,, සිරකරුවෙක්ද කියන එක වැඩක් නැහැ කට්ටිය වටවෙලා අම්බානක ගහල අතපය කඩල දාන්න තිබුනේ ඉන් එහාට ගරුකිරීමක් අවශ්‍ය නැහැ (බ)
තුල්ගොඩ සී ෂෙල්ස් Tuesday, 24 May 2016 07:53 PM
සෙනරත් කොහොමටත් තව ටික කලක් යනකොට කට්ටියට තේරේවි කොටි වල්ග අතහරින එකේ ප්‍රතිපල ...... (ම)
සදුන් Tuesday, 24 May 2016 10:17 PM
පිල්ලයාන් නැගෙනහිර සිංහල ජනාවට සුනාමිය වෙලාවේ කල අමිල සේවය අද ගොඩක් දෙනෙකුට අමතක වෙලා හැඩයි. (ම)
හේවගේ Tuesday, 24 May 2016 10:18 PM
මන්ත්‍රී පර්මිට් අහෝසි කල යුතු බවට පිල්ලයාන් විශාල හඩක් නැගුවා. ඒකට දුප්පත් ජනතාව ගසා කන දේසපාලුවෝ ටික දෙනෙක් ඉන්නේ ඔහුත් එක්ක තරහෙන්. (ම)
රොඩ්නි Wednesday, 25 May 2016 01:43 AM
දැන් මහ ඇමැතිත් චණ්ඩියෙක් වෙලානේ (නි)
මොහාන් Wednesday, 25 May 2016 02:10 AM
සෙනරත්, පිල්ලෙයාන් කියන්නේ ගිය රජය යටතේ හිටපු මහ ඇමති කියන එක අමතක වුණාද? ඒ කාලේ ඔය බමුණු කියන දේවල් පිල්ලෙයාන්ට කරන්න ගියා නම් ඔයාට සුදු වෑන් එකක යන්න තිබුණ. (නි)
සංජීව Wednesday, 25 May 2016 02:49 AM
ටෙරන්ස්, කවදාද යහපාලන ආණ්ඩුව නීතිය හරියට ක්‍රියාත්මක කළේ? (නි)
සරත් Wednesday, 25 May 2016 03:39 AM
පහුගිය රජතුමාගේ ආණ්ඩුව කාලේ නම් මොනවා වෙයිද? (නි)
දුමින්ද Wednesday, 25 May 2016 03:39 AM
මොන වැරදි තිබුනත් යුද්ධය නිමාවට පසුව දුන් දායකත්වය සැළකිය යුතුවේ (නි)