බිඟුන් මේනක ගමගේ
තොරතුරු දැනගැනීමේ පනත මූලාශ්‍ර කරගන්නා ජනමාධ්‍යවේදීන්ගේ එකමුතුවක් බිහිකිරීමට ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය කටයුතු කරමින් සිටියි.
තොරතුරු දැනගැනීමේ පනත ජනමාධ්‍ය සමාජයේ ප්‍රචලිත කිරීමේ හා ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය දියුණු කිරීමේ මූලික අරමුණෙන් මෙම එකමුතුව නිර්මාණය කිරීමට කටයුතු කරන්නේ යැයි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ විධායක අධ්යක්ෂ කුමාර් ලෝපෙස් මහතා පවසයි .
ඒ අනුව සෑම මසකම දෙවැනි බ්‍රහස්පතින්දා දිනයේ දී මෙම ජනමාධ්‍ය එකමුතුව රැස් වන අතර තොරතුරු දැනගැනීමේ පනත භාවිතයට ගන්නා හා එය අභ්‍යාසයට කැමති ජනමාධ්‍යවේදීන්ට මෙම අවස්ථාවට සහභාගී විය හැකි යැයි ද ලෝපෙස් මහතා කියයි.
තොරතුරු දැනගැනීමේ පනත දියුණු රටවලදී භාවිතයට ගන්නා ක්‍රමවේද ඇසුරෙන් ජනමාධ්‍යවේදීන්ගේ ජාලගත සන්නිවේදනය දියුණු කිරීමට හා තොරතුරු පහසුවෙන් ලබාගනිමින් තොරතුරු හෙළිදරව් කිරීමේ සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීමට එහිදී වැඩි අවධානයක් යොමු කරන්නේ යැයි කුමාර් ලෝපෙස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පුවත්පත් ආයතනයෙන් මාධ්‍ය එකමුතුවක්