X Advertisement
IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


පුහුණුවට රට ගිය නිලධාරීන් නවයක් පැනලා

(සුජිත් හේවාජුලිගේ )

විවිධ අධ්‍යයන සහ පුහුණුවීම් කටයුතු සඳහා පසුගිය 2021 වසරේදී විදේශයන්ට යැවූ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 9 දෙනෙකු නැවත සේවයට වාර්තා කර නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

අනිවාර්ය සේවා කාලයක් සේවය කිරීම සඳහා එළැඹී ගිවිසුම කඩ කිරීම නිසා එම නිලධාරින්ගෙන් දඩ මුදල් වශයෙන් රුපියල් එක්කෝටි හැත්තෑ දෙලක්ෂයකට වැඩි මුදලක් අයකර ගැනීමට ඇතත් මෙතෙක් එම මුදල අයකර ගෙන නැතැයිද එහි දැක්වේ.

මේ අනුව ආයතන සංග්‍රහයේ විධිවිධාන අනුව කටයුතු කර එම මුදල් අයකර ගන්නැයි විගණන කාර්යාලය එම ප්‍රධානීන්ට නිර්දේශ කර ඇත.

මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ එම මුදල් අයකර ගැනීමේ උත්සාහය අතහැර දමා නැති බවයි.

 



අදහස් (6)

පුහුණුවට රට ගිය නිලධාරීන් නවයක් පැනලා

Sunil Monday, 28 November 2022 06:00 AM

ඔව්. උත්සාහය සදාකල්ම පවතියි.

:       0       5

de silva Monday, 28 November 2022 06:11 AM

මහජන මුදල් වලින් පුහුණු වලට ගොස් පලා යන රජයේ නිලධාරීන්ගෙන් දඩමුදල් අයකරගැනීම පමණක් ප්‍රමාණවත් නොමැත.

:       0       5

E M Wijeyekoon Monday, 28 November 2022 07:12 AM

ඔවුන්ගෙන් බහුතරයක් දේශපාලන ආධාරකරුවන් විය හැකිය.

:       1       5

මහජනයා Monday, 28 November 2022 07:53 AM

වටිනාකමට සරිලන නිශ්චල දේපල ඇපයට තබාගන්නා ක්‍රමයක් ස්ථාපිත කරන්න. පමාවීම සඳහා පොලියක්ද ය විය යුතුයි.

:       0       4

martintin Monday, 28 November 2022 10:26 AM

ඔය වීසා එකෙන් හැංගිලා ඉන්න පුළුවන් වුණාට එළියට බැහැලා රැකියාවක් කරන්න මුදල් උපයන්න විදිහක් නැත. ඒ රටේ පොලිසියට අහුවෙච්චි ගමන් මේ ගොල්ලෝ ආපහු ලංකාවේ..!

:       1       3

pakeer Monday, 28 November 2022 11:10 AM

මම නම් ඒ් පැනපු මිනිසුන්ගෙ පැත්තෙ. කමක් නැහැ...ඔයාල හොදින් ඉන්න ..පුලුවන් නම් මෙහෙ දුක් විදින අනිත් අයවත් ගන්න බලන්න. එකයි කරන්න පුලුවන් දේ ඔයාලට.

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site