X Advertisement
IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


පූජිත්ට ඇප

( නිමන්ති රණසිංහ) 

හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා රුපියල් ලක්ෂ දෙකක  ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ  කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (01) නියෝග කළේය.
 
පොලිස් මූලස්ථානයට ඇතුළු වන  විදුලි සෝපානයකදී  පොලිස් කොස්තාපල්වරයකුට හා කොස්තාපල්වරියකට බැන  සාපරාධි බලහත්කාරයක් කළැයි කියන සිද්ධියක්  සම්බන්ධයෙන්  හිටපු පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කළේය.

(ඡායාරූප - ලහිරු හර්ෂණ) 



අදහස් (22)

පූජිත්ට ඇප

Gobs Tuesday, 01 October 2019 08:38 AM

කොහොමද නීතිය නමලා හැරෙන තැපෑලෙන් ඇප ගන්න විදිය?

:       153       235

RaveendraTuesday, 01 October 2019 12:32 PM

තනතුරු උසස් වෙන්නට වෙන්නට එක නීතියකි රටේ.....පොල් ,අඹ කැඩුවොත් හොරාට නැහැ ඇප ලැබෙන්නේ..

:       0       21

lalithm Tuesday, 01 October 2019 09:09 AM

මෙයාව පත් කරේ අපේ අනුර කුමාර මහත්තයලත් අනුමත කරලා නොවේද?

:       0       0

mp Tuesday, 01 October 2019 09:15 AM

ඇප ක්ෂණිකයි.

:       0       26

Sunil Tuesday, 01 October 2019 09:42 AM

රට කාපු කාලකණ්නි.

:       4       83

ඩයස් Tuesday, 01 October 2019 09:57 AM

ටයි කෝට් කාරයන්ට ඇප ඇත. දුප්පත් අහිංසකයන්ට ඇප නැත. එකම රටේ නීති දෙකක්.මේක තමා ලෝකේ අංක එකට නීතිය දූෂිතම රට

:       1       246

sam Tuesday, 01 October 2019 10:01 AM

ක්‍රිකට් වලදී, එක පිලකට අවාසි වෙන විදියට ලැබෙන වැරදි විනිසුරු තීන්දුවක් අනිත් පිලටත් අවාසි වෙන විදියට වැරදි තීන්දුවක් දීමෙන් සමනය වෙන්නේ නැහැ. එය ගණන් ගත යුත්තේ වැරදි තීන්දු දෙකක් හැටියටයි. ඒ වගේම මේ සිද්ධියේදීත් සිද්ධිය සිදු වූ කාලයේ ඒක විභාග නොකර යට ගැසීම වරදක්. ඒ වගේම දේශපාලන හෝ වෙනත් උවමනාවන් මත පැරණි සිද්ධි නැවත එලියට ඇදලා පළි ගන්න උත්සාහ කිරීමත් වරදක්. මොන විදියට අර්ථකථනය කරන්න උත්සාහ කළත් ඇත්ත ඒකයි.

:       0       71

lal Tuesday, 01 October 2019 10:13 AM

මෙයාට කල පව් පළදෙනවා. මෙයා ගොඩක් වැරදි වැඩ වලට සම්බන්ධයි. මොනවා උනත් මේ කරපු වැඩේටනම් උසාවියට ගෙනියන්න. මේක පළිගැනීමේ චේතනාවෙන් කරන දෙයක් කියල හොඳටම පැහැදිලියි.

:       6       53

kalana Tuesday, 01 October 2019 10:21 AM

මෙයාව දැන් බොහෝ දෙනෙකුට නරක උනාට, මෙයා සිටි කාලයේ මත්කුඩු තොග වශයෙන් අල්වන කොට මෙයා හොඳයි.

:       21       20

BishanTuesday, 01 October 2019 11:54 AM

හිටපු හමුදාපතිටත් කරේ ඔය ටිකමනේ......

:       0       11

Prabha Tuesday, 01 October 2019 10:31 AM

අන්තිම මාස ටික ඔක්කොම නඩු විසදන්න වගේ කල්පනාව.

:       0       0

Uditha - London Tuesday, 01 October 2019 10:32 AM

උදේ අත්අඩංගුවට ගත්තා.ඊට පස්සේ ඇප දෙනවා.මම නම් කොහොමත් තව ටික වෙලාවකින් ඇප දීලා කියන ප්‍රවෘත්තිය බලාපොරොත්තුවෙන් හිටියා. ලංකාවේ හැටි එහෙමනේ. කිසිම පොලිස්පති කෙනෙක් රට විනාස කරලා මෙහෙම චාටර් වෙලා නැතුව ඇති. තමන්ගේ රාජකාරිය හරියට කළානම් ඕවා ඔහොම වෙන්නේ නැහැ.වැඩක් නැහැ කතා කරලා මේගොල්ලෝ ගැන.

:       3       66

Hafeel Tuesday, 01 October 2019 12:21 PM

දැන් තේරනවද එදා කළේ රඟපෑමක් කියලා.

:       0       29

Bandula. Tuesday, 01 October 2019 02:34 PM

තනතුරේ උසස් වුණාම ඉක්මනට ගෙදර යන්න පුළුවන්, මේවා විහිළු නේද? පොඩි මිනිහෙක් නම් අවුරුදු ගාණක් අැතුලේ, අනේ මන්දා මේ නාට්ටි කවදාක ඉවරයක් වේවිද කියලා...

:       0       0

ROHAN dayadara paris Tuesday, 01 October 2019 05:49 PM

බැන වැදුනා ම සුළු පැමිණිලි අංශයෙන් ඇප දෙනවා. එක මුළු රටම දන්නවා මේ අනිවාරයෙන් නිවාඩු යැවු පොලිස් පති තුමා එකම රටක එකම නීතියක් නම් ඇයි මේ යහපාලානේ මෙහෙම .

:       0       0

isuru Tuesday, 01 October 2019 05:51 PM

මොවා පලි ගැනීම් ගනයේ වැඩ කියා රටවැසියෝ කියති.

:       0       0

jiliyan Tuesday, 01 October 2019 05:51 PM

මේකද අපි ඉල්ලපු යහ පාලනේ

:       0       0

kamil Tuesday, 01 October 2019 05:53 PM

මෙයාගේ සුළු අඩුපාඩු කම් තිබුනා නමුත් මෙහෙම පලිගැනීම් මහජනයා අනුමත නොකරයි

:       0       0

tharidu Tuesday, 01 October 2019 05:56 PM

ඉදිරි ජනාදිපති වරණයට මේ සිදුවීම් සිරිසේන රාජපක්ෂ ලා කෙරේ බෞද්ධයෝ අවදියෙන්

:       0       0

isuru Tuesday, 01 October 2019 06:00 PM

රනිල් මහත්තයෝ ඔබතුමා නිදිද ?

:       0       0

kaanthi Tuesday, 01 October 2019 06:05 PM

මේවද යහපාලානේ වැඩ එතකොට.

:       0       0

thikak Tuesday, 01 October 2019 06:08 PM

අරයා හිටපු හමුධාපති තුමාට කරපු දේ මෙයා පොලිස්පතිට කළා කාට කාටත් පරිසන් දෙයි ටිකක් කල් යයි .....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site