X Advertisement
IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


පෙට්‍රල් රුපියල් 08කින් - ඩීසල් 09කින් ඉහළට

ඩයනා උදයංගනී 

ඉන්ධන මිල අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ.
 
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 08 කින්ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 7කින්, ඩීසල් ලීටරයක මිල රුපියල් 09 කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.
 
මේ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 145 දක්වාත්, ඔක්ටේන් 95 පෙට‍්‍රල් ලීටරය රුපියල් 155 දක්වාත්, ඞීසල් ලීටරය රුපියල් රුපියල් 118 දක්වා සහ සුපර් ඞීසල් ලීටරයක මිල රුපියල් 129 දක්වාත් ඉහළ ගොස් ඇත.
 
මුදල් අමාත්යාංයශය   හඳුන්වා දී ඇති මිල සූත‍්‍රය ක්‍රියාත්මක කිරීම ගැන අද කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා විය. කැබිනට් මණ්ඩලයේදී මේ ගැන තීරණයකට එළැඹීමට නොහැකි වූ අතර ඉන්පසු ඉන්ධන මිල සූත‍්‍රය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වූයෙන් අද පස්වරුවේ පැවති අතර එහිදී මෙම තීරණය ගෙන තිබේ.
 
එහිදී මුදල් අමාත්‍යාංශය හඳුන්වා දුන් මිල සූත‍්‍රයට අනුව ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය වී ඇත.



අදහස් (11)

පෙට්‍රල් රුපියල් 08කින් - ඩීසල් 09කින් ඉහළට

Bamunuarachchi Tuesday, 10 July 2018 01:52 PM

මිල සූත්තරය මොකක්ද කියා දැන ගැනීමට ජනතාවට අයිතියක් නැද්ද? කොහොමද මේක වැඩිවෙන්නේ කියලා. ඇමතිවරුන්ගේ වාහනවලට ගහන්නේ 95 නිසා ඒ ගොල්ලන්ට අඩුයි.

:       0       1

ගාල්ලේ පාල Tuesday, 10 July 2018 02:53 PM

උතුමාණන් නිදිද? අවදිවුනාම හරි පත්තරෙන් දැක්කම වෙනසක් වේවි...

:       0       1

Hafeel Tuesday, 10 July 2018 03:58 PM

මේ බොරුවට මිල සූත්‍රයක් කියලා අමුතු නමක් තියාගෙන ජනතාව මුලා කරනවා. කෙලින්ම මිල වැඩි කිරීමක් කියල කියන්න.

:       0       2

jana Wednesday, 11 July 2018 02:08 AM

ඊලගපාර තෙල් මිල පහලට මොකද චන්දය එනවනේ ...... මෙහෙමත් රටක්..... අපි හරී පින්කරපු ජාතියක්.......

:       0       36

Sanjeewa Wednesday, 11 July 2018 02:12 AM

මේකට කියන්නෙ මිල සුත්‍රය නෙවෙයි. මල සුත්‍රය කියල.

:       0       41

NANDANA KUMARA Wednesday, 11 July 2018 02:43 AM

2020 ගෙදර යන එකේ වැඩි කරලා කලාම යනවා

:       0       23

Ranga Wednesday, 11 July 2018 02:51 AM

ෂෝක්...ෂෝක්...ෂෝක්......!

:       0       19

ruwan Wednesday, 11 July 2018 03:12 AM

රටේ මිනිස්සුන්ට නොකා නොබී මැරෙන්න වැඩ සලස්වන එක ඇර ඔයාල කරපු මහලොකු වැඩකුත් නෑනෙ. කමක් නෑ ඉතින් ඔයාලගෙ කැමැත්තට අනුව වැඩිම කරපල්ල.ජනතාවට අහස දිහා බලාගෙන හූල්ලනව හැර කාගෙ පිලිසරණක්ද ..අපි පව් යකෝ....

:       0       30

isurandi Wednesday, 11 July 2018 04:02 AM

දවසින් දවස මිල වැඩිවීමක් වෙනවා මිසක දුන්නු සහනයක් නැහැනේ මොනම රජයකින්.

:       0       29

jayatissa Wednesday, 11 July 2018 05:19 AM

මේ කට්ටියගේ වැඩත් හරියට මඩේ හිටවපු ඉන්න වගෙයි .කොයිකද ස්ථාවරව කලේ .ජනාධිපතිතුමා පත්තර බලන හින්ද හොඳයි.

:       0       1

Dayanaya Wednesday, 11 July 2018 07:54 AM

ලක්ෂ 62 ජනතාවනි. ඔබට සතුටුයිද දැන්? ඔබලා වෙනුවෙන් පෙට්‍රල් 250 ට විතර වැඩි කර පුන්නක්කු මිල අඩු කරා නම් තවත් සතුටුයි.

:       101       84

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site