(ඉන්දිකා රාමනායක)
අධිකරණ කටයුතු සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සමඟ කතා කළ බව කියන වීඩියෝ පටක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය හමුවට කැඳවා සිටි දැනට වැඩ තහනමට ලක්ව සිටින බද්දේගම මහෙස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා පැය දෙක හමාරකට අධික කාලයක් පුරා ප්‍රකාශයක් ලබාදීමෙන් පසු කොළඹ අපරාධ කොට්ඨාසයෙන් පිටව ගියේය.
ධම්මික හේමපාල මහතා පස්වරු 2.35 ට පමණ කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණි පස්වරු 5.15 ට පමණ ඉන් පිටව ගියේය.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බද්දේගම මහේස්ත්‍රාත්ගෙන් පැය දෙක හමාරක් ප්‍රකාශ ගනී
Bamunuarachchi Tuesday, 21 January 2020 01:02 PM
මේ මහේස්ත්‍රාත්ද ? එහෙනම් අර වගේ වැඩක් කරන එක පුදුම නැත.
මහී විජේවීර Tuesday, 21 January 2020 02:52 PM
ඔබට සතුටුයිද දැං රංජන් මහත්තයා?
Ruhunu Tuesday, 21 January 2020 06:29 PM
ලංකාවේ දුෂිතයෙන් තොර කිසිම ආයතනයක්වත් නැහැ.
සයුර Wednesday, 22 January 2020 01:19 AM
හඬපටයේ නං මේ මනුස්සයා කතා කරේ විනිසුරුවරුන්ගේ දූෂිත ක්‍රියා. රන්ජන් මොකද කරන්නේ කියලා ඇහුවමත් කියන්නේ ජනාධිපතිට කියන්න කියලා මිසක් මෙයා පෞද්ගලිකව උදව්වක් කරන්නේ නෑ. හඬපටයෙන් මොහු සාමාන්‍ය සරල ජීවිතයක් ගෙවන මිනිසෙක් බවයි පේන්නේ.
බන්දුලWednesday, 22 January 2020 05:34 AM
බල්ලන් සමග නිදාගැනීම මැක්කන් හා නැඟිටීමට ප්‍රමාණවත්ය.
jayath Wednesday, 22 January 2020 04:32 AM
මෙය වැරදිද -නිවැරදිද කියන්න මම දන්නේ නැහැ නමුත් -ඇස් ඇරලා බලන්න මේ මනුස්සයාගේ මූණ දිහා එකේ තියන කියවීම දුක සන්තාපය, පසුතැවීම, අවිනිශ්චිත බව, මේ හැම දෙයම.
kn Wednesday, 22 January 2020 09:27 AM
මෙයානම් පව්. හම්බ කරපු දෙයක් නෑ වගේ. එත් අරයනම් හොදට ගසා කාල වගේ. කොහොම නමුත් මොවුන්ට උපරිම දඬුවම් ලබා දිය යුතුයි. අහිංසක මිනිහෙකුගේ සුළු වැරැද්දටත් ලේසියකට ඇප දෙන්නේ නෑ. හැබැයි පාර්ලිමේන්තුවේ අය ඉස්පිරිතාල වල ඉඳලම ගෙදර යනවා.