X Advertisement
IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


මත්පැන් මිලදී ගැනීමට කාන්තාවන්ටත් අයිතිය ඉල්ලූ පෙත්සම ලබන වසරේදී විභාගයට

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 

 
කාන්තාවන්ට මත්පැන් අලෙවිසල්වල සේවය කීරීම හා මිලදී ගැනීමට තිබු තහංචි ඉවත් කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා නිකුත් කළ ගැසට් නිවේදන අවලංගු කිරීමට ගත් තීරණයෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි කියමින් කාන්තාව හා මාධ්‍ය සාමුහිකය ඇතුළු 15 ක් ගොනු කළ මූලික අයිතිවාසිකම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) තීන්දු කළේය.
 
අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් , බුවනෙක අළුවිහාරේ සහ විජිත් මළල්ගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැදවිණි.
 
ඒ අනුව මෙම පෙත්සම ලබන වසරේ පෙබරවාරි 6 වැනි දා සිට විභාගයට ගැනීමට දින නියම කරන ලදී.
 
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මුදල් ඇමැති , මුදල් අමාත්‍යාංශ ලේකම් , නීතිපති ඇතුළු 50 ක් නම් කරනු ලැබ සිටිති.
 
2018 ජනවාරි 10 වැනිදා නිකුත් කළ 2 / 2018 දරණ සුරාබදු දැන්වීම අනුව ඇමැතිවරයාට හෝ අඅමාත්‍යාංශ ලේකම්ට කාන්තාවන්ට සුරාසල් වල සේවය කිරීම හෝ මත්පැන් මිළදී ගැනීම වළකාලීමට නීතිමය අයිතියක් නැති බව ප්‍රකාශ කරන්නැයි සිය පෙත්සමින් ඉල්ලා තිබිණි.
 



අදහස් (5)

මත්පැන් මිලදී ගැනීමට කාන්තාවන්ටත් අයිතිය ඉල්ලූ පෙත්සම ලබන වසරේදී විභාගයට

sena Monday, 09 July 2018 10:02 AM

පුදුමයි මේ නඩුව ලබන ශතවර්ෂයට කල් නොගියා....

:       158       61

Ranjan Monday, 09 July 2018 11:21 AM

දැන් ලංකාවේ හොටෙල් වල සහ අනිකුත් තැන්වල ඕනේ තරම් වනිතාවන් මත්පැන් විකුනනවා නේ...

:       242       68

raheem Monday, 09 July 2018 12:10 PM

අපි ඔය ඕනෑතරම් ගැහැණු කට්ටිය කසිප්පු විකුනන්නේ.

:       101       70

rap Monday, 09 July 2018 12:34 PM

මෝඩයන් පිරුනු රටක තවත් හාස්‍යජනක නඩු තීන්දුවක්.

:       33       133

Ranjan Monday, 09 July 2018 05:58 PM

දැන් ලංකාවේ හොටෙල් වල සහ අනිකුත් තැන්වල ඕනේ තරම් වනිතාවන් මත්පැන් විකුනනවානේ. මගේ මේ අදහසට එකඟ නැති සේරම කවදාවත් මෙවැනි තැනකට නොගිය අය

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site