(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මහපොළ ප්‍රතිලාභ මුදල වැඩි කරන්නට අවධානය යොමු කරන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දහසය දාහක් පමණ මහපොළ ශිෂ්‍යත්වය මගින් ප්‍රතිලාභ ලබන බව කී අමාත්‍යවරයා දැනට වසරකට බිලියන 1.6 ක් මහපොළ සදහා වෙන් කරන බව ඒ මුදල තවත් වැඩි කරන්නට අප කටයුතු කරන බවද කීය.
වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදය ට සහභාගී වෙමින් අමාත්‍යවරයා කීවේ පාරිභෝගික සේවා පනත ඉක්මනින් වෙනස් කිරීමට කටයුතු කරන බවයි
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මහපොළ ප්‍රතිලාභ වැඩි කරනවා
vikum Wednesday, 30 November 2022 02:32 PM
මේ ආර්ථික දුෂ්කරතා පවතින අවධියේ ළමයින් වෙනුවෙන් මෙසේ සිදු කිරීමට පියවර ගැනීම වැදගත් වැඩක්, නමුත් මේ මුදල් ලබන ළමුන් ඇත්තටම කීදෙනෙක් විශ්වවිද්‍යාලයේ තම උපාධිපාඨමාලා මැනවින් හදාරනවාද යන්නත් සොයා බැලිය යුතුයි. විදෙස් විශ්වවිද්‍යාලයක උසස් අධයාපනයට ශිෂ්‍යත්වයක් ලැබූ මා හට එම ශිෂ්‍යත්ව මුදල මාස්පතා ලැබෙන්න නම්, ප්‍රගති සහතිකයක් අදාල පර්යේෂණ ආචාර්යවරයා විසින් විශ්වවිද්‍යාලයට යොමු කළ යුතුයි... ඒ අනුව අඩුම මේ ශිෂ්‍යත්ව මුදල් ප්‍රදානය කිරීමේදී ශිෂ්‍යයාගේ ප්‍රගතියත් පරීක්ෂා කරමින් මුදල් දීම සිදුවන්නේ නම් වඩා වැදගත් වේ. මුදල්දීම පමණක් ප්‍රශ්නයකට පිළිතුරක් නොවේ.