X Advertisement
IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


මහින්දානන්දට එරෙහි නඩුව 17 කැඳවන්න නියෝග

මනෝප්‍රිය ගුණසේකර 
 
අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහාමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිලදී ගත් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතාට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ පවරන ලද නඩුව ලබන 17 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා අද (09) නියම කළේය.

 
මෙම නඩුවේ සාක්කි කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ විමසීම ආරම්භ කිරීමෙන් අනතුරුව විත්ති පාර්ශ්වය ඉදිරිපත් කළ අභියාචනයකට අනුව මෙම නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ විභාගයට ගැනීම වළකාලමින් අභියාචනාධිකරණය නියෝගයක් ලබාදීමෙන් අනතුරුව මෙම නඩුව කැඳැවිණි.
 
2012 ඔක්තෝම්බර් මස 30 වැනිදාත් 2013 අප්‍රේල් මස 20 වැනිදාත් අතර කාලයේ අමාත්‍ය ධුරයක කටයුතු කරමින් සිටියදී අයථා අන්දමින් උපයාගත් රුපියල් මිලියන 27 ක මුදලක් වැය කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිලදී ගත් බවට දණ්ඩ නීතී සංග්‍රහය යටතේ හා මුදල් විශුද්ධීකරණ පනත යටතේ විත්තිකාර හිටපු අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතාට එරෙහිව නීතීපතිවරයා  මෙම නඩුව පවරා ඇත.



අදහස් (5)

මහින්දානන්දට එරෙහි නඩුව 17 කැඳවන්න නියෝග

සතයපාල Monday, 09 July 2018 12:30 PM

බොරැල්ලේ කිංසි පාරෙන් කෝටි දෙකාමාරකට සුඛෝපබෝගී නිවෙසක් තියා පර්චස් දෙකක ඉඩම් කෑල්ලක්වත් ගන්න බැහැ. ඒ නිසා ඔය කියන නිවසේ වාණිජ වටිනාකම තක්සේරු කර ව්‍යාජ වටිනාකමක් යොදා සුඛෝපබෝගි නිවසක් මිළදී ගැනීම සම්බන්ධයෙන් හා එමගින් රජයට හිමිවිය යුතු මුද්දර බදු වංචා කිරිම සම්බන්ධයෙන් වෙනම නඩුවක්ද පැවරිය යුතුය.

:       33       336

Kumar Monday, 09 July 2018 06:16 PM

නඩු දැම්මට ඒවා අහන්නේ නැද්ද? කල්දමදම ඉන්න එක විතරනේ.

:       0       120

Mahee Tuesday, 10 July 2018 12:43 AM

අනික් නඩු නම් ඈත දිනවලට කල් යනවා. බැරිද තව අවුරුදු එකහමාරක් විතර අද්දගන්න?

:       0       0

Nimal Tuesday, 10 July 2018 04:42 AM

හැම නඩු වාරයකින්ම කල්යනවා. කාලයත් සමගම මේ සියල්ල යටපත් වේ.

:       0       0

asiri Tuesday, 10 July 2018 06:44 AM

අපේ දූපතේ ලොකුම බොරුව සහ විශාලම විහිළුව පසු ගිය පැවතී රජයේ දූෂණ සහ වංචා සෙවීම මේ නඩුව ඉදිරියටත් මාස ගණන් කල් යන බවට මෙන්න කැට. අහෝ අපේ අධිකරණය !!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site